• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැස්සෙන් සිදුවූ වගා හානි දින 14ක් ඇතුළත දැනුම් දෙන්න රක්ෂණ මණ්ඩලයෙන් ගොවීන්ට හදිසි නිවේදනයක්

20 May 2026
in දේශීය, පුවත්
වැස්සෙන් සිදුවූ වගා හානි  දින 14ක් ඇතුළත දැනුම් දෙන්න රක්ෂණ මණ්ඩලයෙන්  ගොවීන්ට හදිසි නිවේදනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් වගා හානි සිදු වූ ගොවීන්ට, දින 14ක් ඇතුළත එම අලාභයන් තමන්ට අදාළ ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත වාර්තා කරන ලෙස කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය දැනුම් දෙයි.
සිදුකරනු ලබන නිල තක්සේරු කිරීම්වලින් පසුව හානියේ ප්‍රමාණය මත පදනම්ව වන්දි මුදල් පිරිනැමීමට නියමිතය. මෙම වන්දි ගෙවීම් යටතේ වී, බඩඉරිඟු, අර්තාපල්, සෝයා බෝංචි, මිරිස් සහ ලොකු ලූනු යන බෝග සඳහා හෙක්ටයාරයකට රුපියල් 100,000ක උපරිමයකට යටත්ව වන්දි පිරිනැමේ.
මෙම රක්ෂණ යෝජනා ක්‍රමය ගොවීන් වෙත සම්පූර්ණයෙන්ම නොමිලේ පිරිනමන්නක් වන අතර, ඒ සඳහා ගොවීන්ගෙන් කිසිදු රක්ෂණ වාරිකයක් අය නොකෙරේ. පවතින අහිතකර අඩු පීඩන කාලගුණික තත්ත්වය හේතුවෙන් 2026 යල කන්නය ආරම්භයේදීම දිස්ත්‍රික්ක කිහිපයක වගාබිම් ජලයෙන් යටවීම නිසා, වගාවන්හි ආරම්භක අවධියේදීම බෝගවලට දැඩි හානි සිදුවී ඇති බව රක්ෂණ මණ්ඩලය පෙන්වා දෙයි.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් රක්ෂණ මණ්ඩලය වෙත උපදෙස් දී ඇත්තේ මේ පිළිබඳව අඛණ්ඩ අධීක්ෂණයක නිරත වෙමින් උපරිම සහන කඩිනමින් ගොවීන් වෙත ළඟා කරදීමට කටයුතු කරන ලෙසයි.
Post Views: 0
Previous Post

ෆීජි දූපත් රාජ්‍යයට ඉන්දියාවෙන් සුපිරි රෝහල් සංකීර්ණයක් දෙවැනි අදියරේ වැඩ ඇරඹීමට සූදානම්

Next Post

ආයතනික මුදල් සංචිත ගැටලු විසඳා මුදල් අය කරගැනීමට පියවර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ලෝක දේශපාලනයේ  තීරණාත්මක හමුවක්  රුසියානු ජනපති පුටින් සහ  චීන ජනපති ෂී ජින්පින්  අද බීජිංහිදී හමුවෙති

ලෝක දේශපාලනයේ තීරණාත්මක හමුවක් රුසියානු ජනපති පුටින් සහ චීන ජනපති ෂී ජින්පින් අද බීජිංහිදී හමුවෙති

20 May 2026
ඉන්දියන් සාගරයේදී  ඉරාන තෙල් නැවක්  අමෙරිකානු ආරක්ෂක අංශ භාරයට

කාසල් රෝහලේ  දරුවන්ගේ ලිංගිකත්වය  වෙනස් කරන බවට පැතිරෙන  පුවත සාවද්‍යයි

කටුනායකදී චීන ජාතිකයින්  තිදෙනෙකු අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියන් සාගරයේදී  ඉරාන තෙල් නැවක්  අමෙරිකානු ආරක්ෂක අංශ භාරයට

ඉන්දියන් සාගරයේදී ඉරාන තෙල් නැවක් අමෙරිකානු ආරක්ෂක අංශ භාරයට

20 May 2026
කාසල් රෝහලේ  දරුවන්ගේ ලිංගිකත්වය  වෙනස් කරන බවට පැතිරෙන  පුවත සාවද්‍යයි

කාසල් රෝහලේ දරුවන්ගේ ලිංගිකත්වය වෙනස් කරන බවට පැතිරෙන පුවත සාවද්‍යයි

20 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved