• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

WHO ප්‍රධානියාගෙන් ඇමැති නලින්දට ඇගැයීමක්

20 May 2026
in දේශීය, පුවත්
WHO ප්‍රධානියාගෙන්  ඇමැති නලින්දට ඇගැයීමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් හඳුන්වා දෙනු ලැබූ උසස් ප්‍රමිතීන්ට සහ ගෝලීය උපදෙස්වලට අනුකූලව ක්‍රියා කරමින්, මවගෙන් දරුවාට HIV සහ උපදංශ (Syphilis) රෝග සම්ප්‍රේෂණය වීම සාර්ථකව අවම කර එය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්‍රය ලැබූ විශිෂ්ට ප්‍රගතිය අගය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (19) ශ්‍රී ලංකාවට විශේෂ ජාත්‍යන්තර ඇගයීමක් ප්‍රදානය කළේය.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර මේ දිනවල පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවේදී (79th World Health Assembly) මෙම නිල ඇගයීම් සහතික පත්‍රය පිරිනමන ලදී. එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් ඇඩަނොම් ගෙබ්‍රෙයෙසස් (Dr. Tedros Adhanom Ghebreyesus) මහතා අතින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත මෙම සහතිකය බාර දෙනු ලැබීය.
මෙම විශේෂ ජාත්‍යන්තර සමුළුවට සහභාගි වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (19) දිනයේදී 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවේ ප්‍රධාන සැසිය ද ඇමතීය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියානු කලාපීය සමුළුවේ වත්මන් සභාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙවර සමුළුවේදී මෙරට නියෝජනය කරමින් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.
Post Views: 2
Previous Post

දිවයින පුරා විටින් විට ගිගුරුම් සහිත වැසි සහ තද සුළං

Next Post

වැස්සෙන් සිදුවූ වගා හානි දින 14ක් ඇතුළත දැනුම් දෙන්න

Editor TTV News

Editor TTV News

Next Post
වැස්සෙන් සිදුවූ වගා හානි  දින 14ක් ඇතුළත  දැනුම් දෙන්න

වැස්සෙන් සිදුවූ වගා හානි දින 14ක් ඇතුළත දැනුම් දෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝක දේශපාලනයේ  තීරණාත්මක හමුවක්  රුසියානු ජනපති පුටින් සහ  චීන ජනපති ෂී ජින්පින්  අද බීජිංහිදී හමුවෙති

ලෝක දේශපාලනයේ තීරණාත්මක හමුවක් රුසියානු ජනපති පුටින් සහ චීන ජනපති ෂී ජින්පින් අද බීජිංහිදී හමුවෙති

20 May 2026
ඉන්දියන් සාගරයේදී  ඉරාන තෙල් නැවක්  අමෙරිකානු ආරක්ෂක අංශ භාරයට

ඉන්දියන් සාගරයේදී ඉරාන තෙල් නැවක් අමෙරිකානු ආරක්ෂක අංශ භාරයට

20 May 2026
කාසල් රෝහලේ  දරුවන්ගේ ලිංගිකත්වය  වෙනස් කරන බවට පැතිරෙන  පුවත සාවද්‍යයි

කාසල් රෝහලේ දරුවන්ගේ ලිංගිකත්වය වෙනස් කරන බවට පැතිරෙන පුවත සාවද්‍යයි

20 May 2026
කටුනායකදී චීන ජාතිකයින්  තිදෙනෙකු අත්අඩංගුවට

කටුනායකදී චීන ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට

20 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියන් සාගරයේදී  ඉරාන තෙල් නැවක්  අමෙරිකානු ආරක්ෂක අංශ භාරයට

ඉන්දියන් සාගරයේදී ඉරාන තෙල් නැවක් අමෙරිකානු ආරක්ෂක අංශ භාරයට

20 May 2026
කාසල් රෝහලේ  දරුවන්ගේ ලිංගිකත්වය  වෙනස් කරන බවට පැතිරෙන  පුවත සාවද්‍යයි

කාසල් රෝහලේ දරුවන්ගේ ලිංගිකත්වය වෙනස් කරන බවට පැතිරෙන පුවත සාවද්‍යයි

20 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved