• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නැවත කුරිරු යුද්ධයක් ඇති නොවන සමාජ පරිසරයක් අප ගොඩනැගිය යුතුයි

රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි

20 May 2026
in දේශීය, පුවත්
නැවත කුරිරු යුද්ධයක්  ඇති නොවන සමාජ පරිසරයක්  අප ගොඩනැගිය යුතුයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
තිස් වසරක කුරිරු ත්‍රස්තවාදී යුද සාපයෙන් රට මුදවා ගැනීම වෙනුවෙන් සිය ජීවිත, ඇස්, හිස්, මස්, ලේ දන් දුන් ශ්‍රී ලංකාවේ ගෞරවනීය රණවිරුවන් වෙනුවෙන් සිය උපරිම උපහාරය පුදකර සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. දැයේ ආරක්ෂාව, ඒකීයභාවය, ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් රණවිරුවන් ඉටු කළ සුවිශේෂී මෙහෙවර වසරේ සෑම දිනකම අගය කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.
අද (20) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී පැවැති වාර්ෂික රණවිරු සැමරුම් උත්සවයට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය. මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටි අතර, එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වමින් සිය ගෞරවය පළ කළේය.
එහිදී මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ, යුද්ධයේ මෙන්ම ත්‍රස්තවාදයේ ද වින්දිතයන් බවට පත්වූ සියලු දෙනා වෙත ස්ථිරසාර හා තිරසර විසඳුම් ලබා දිය යුතු බවයි. ලක් පොළොව මත නැවත කිසිදු දිනක මෙවැනි කුරිරු යුද්ධයක් හෝ ත්‍රස්තවාදයක් ඇති නොවීම සඳහා රට තුළ ශක්තිමත් ප්‍රතිසංස්කරණ මෙන්ම ප්‍රතිසන්ධාන හා සංහිඳියා ක්‍රියාවලියක් (Reconciliation) අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය. රටේ ඒකීයභාවය සහ ස්වෛරීත්වය සුරක්ෂිත කරමින් ශ්‍රී ලංකාව සෞභාග්‍යය කරා රැගෙන යාම අප සැමගේ සාමූහික වගකීමක් බව ද විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් සිහිපත් කළේය.
Post Views: 1
Previous Post

ඩොලරය ඉහළ යාම නිසා ලබන ජූලි මාසයේ සිට අවම බස් ගාස්තුව රු. 40 දක්වා වැඩිවීමේ අවදානමක් ගැමුණු විජේරත්න අනතුරු අඟවයි

Next Post

ජයවර්ධනපුර සරසවියේ පරිපාලන අර්බුදය මානව හිමිකම් කොමිසමට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ආනයනික කිරිපිටි මිල ඉහළ යාමත් සමඟ  අද මධ්‍යම රාත්‍රියේ සිට  කිරි තේ එකක  මිලත් රු. 5කින් ඉහළට!

ආනයනික කිරිපිටි මිල ඉහළ යාමත් සමඟ අද මධ්‍යම රාත්‍රියේ සිට කිරි තේ එකක මිලත් රු. 5කින් ඉහළට!

20 May 2026
ගුණාත්මක බීජ සහතික කිරීමට  FAO සහායෙන්  ලංකාවේ පළමු  කෘෂි ඩිජිටල් පද්ධතිය ‘CROPIX’  දියත් කෙරේ

ඩොලර් අර්බුදය හමුවේ  රුපියල අවප්‍රමාණය වෙයි වාහන ආනයන බදු ඉහළ දැමීමට  රජයෙන් පියවර

ජාත්‍යන්තර තේ දින සමුළුවට  සහභාගී වීම සඳහා  ඇමති සමන්ත  චීනය බලා පිටත්ව යයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආනයනික කිරිපිටි මිල ඉහළ යාමත් සමඟ  අද මධ්‍යම රාත්‍රියේ සිට  කිරි තේ එකක  මිලත් රු. 5කින් ඉහළට!

ආනයනික කිරිපිටි මිල ඉහළ යාමත් සමඟ අද මධ්‍යම රාත්‍රියේ සිට කිරි තේ එකක මිලත් රු. 5කින් ඉහළට!

20 May 2026
ගුණාත්මක බීජ සහතික කිරීමට  FAO සහායෙන්  ලංකාවේ පළමු  කෘෂි ඩිජිටල් පද්ධතිය ‘CROPIX’  දියත් කෙරේ

ගුණාත්මක බීජ සහතික කිරීමට FAO සහායෙන් ලංකාවේ පළමු කෘෂි ඩිජිටල් පද්ධතිය ‘CROPIX’ දියත් කෙරේ

20 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved