• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩොලරය ඉහළ යාම නිසා ලබන ජූලි මාසයේ සිට අවම බස් ගාස්තුව රු. 40 දක්වා වැඩිවීමේ අවදානමක් ගැමුණු විජේරත්න අනතුරු අඟවයි

20 May 2026
in දේශීය, පුවත්
ඩොලරය ඉහළ යාම නිසා  ලබන ජූලි මාසයේ සිට  අවම බස් ගාස්තුව රු. 40 දක්වා  වැඩිවීමේ අවදානමක්  ගැමුණු විජේරත්න අනතුරු අඟවයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වුවහොත්, ලබන ජූලි මාසයේදී සිදුකිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේදී අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ (LPBOA) සභාපති ගැමුණු විජේරත්න මහතා අනතුරු අඟවා සිටියි. අද (20) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කළේය.
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ප්‍රධාන නිර්ණායක 12ක් පදනම් කර ගනිමින් සිදුකරන බව පෙන්වා දුන් සභාපතිවරයා, කොළඹ පාරිභෝගික මිල දර්ශකය, ඇමෙරිකානු ඩොලර් විනිමය අනුපාතිකය, බැංකු පොලී අනුපාත සහ වෙළෙඳපොළේ බස් රථවල මිල ගණන් ඒ අතර ප්‍රධාන වන බව ප්‍රකාශ කළේය. දේශීය මුදලේ අගය මෙලෙස දිගින් දිගටම පහත වැටීම ප්‍රවාහන පිරිවැය ඉහළ යාමට සෘජුවම බලපාන බවත්, මෙම තත්ත්වය මේ වන විට බස් රථ හිමියන්ට මෙන්ම මගී ජනතාවට ද එකලෙස දැඩි බලපෑමක් එල්ල කරන බරපතළ ගැටලුවක් වී ඇති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 2
Previous Post

වාර්ෂිකව මෙරටින් තැලසීමියා දරුවන් 45-60ක් විවාහයට පෙර පරීක්ෂාව අනිවාර්ය කරන්නැයි සෞඛ්‍ය අංශවලින් හදිසි ඉල්ලීමක්

Next Post

නැවත කුරිරු යුද්ධයක් ඇති නොවන සමාජ පරිසරයක් අප ගොඩනැගිය යුතුයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ආනයනික සහල් නිසා  දේශීය නාඩු වී  මිල රු. 100 දක්වා බහී

ආනයනික සහල් නිසා දේශීය නාඩු වී මිල රු. 100 දක්වා බහී

20 May 2026
වසර ගණනාවක් අබලන්ව තිබූ  පොල්වතුමෝදර – දෙනිපිටිය මාර්ගය  රු. මිලියන 122ක වියදමින්  කාපට් අතුරා සංවර්ධනය කෙරේ

පේරාදෙණි සරසවියේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාගේ වරප්‍රසාද සීමා කිරීමට එරෙහිව මානව හිමිකම් කොමිසමෙන් දැඩි මාර්ගෝපදේශ

නියමිත මිලට වඩා වැඩියෙන්  කීරි සම්බා විකිණූ  මුල්ලේරියාවේ ප්‍රසිද්ධ සුපිරි වෙළඳසැලකට  රු. ලක්ෂ 5ක දඩයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආනයනික සහල් නිසා  දේශීය නාඩු වී  මිල රු. 100 දක්වා බහී

ආනයනික සහල් නිසා දේශීය නාඩු වී මිල රු. 100 දක්වා බහී

20 May 2026
වසර ගණනාවක් අබලන්ව තිබූ  පොල්වතුමෝදර – දෙනිපිටිය මාර්ගය  රු. මිලියන 122ක වියදමින්  කාපට් අතුරා සංවර්ධනය කෙරේ

වසර ගණනාවක් අබලන්ව තිබූ පොල්වතුමෝදර – දෙනිපිටිය මාර්ගය රු. මිලියන 122ක වියදමින් කාපට් අතුරා සංවර්ධනය කෙරේ

20 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved