• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලෝක බිඟු දිනය වෙනුවෙන් පරාගකාරකයන් සුරැකීමේ විශේෂ දැනුවත් කිරීමේ පාගමනක් පාදුක්කේදී

20 May 2026
in පුවත්, විදෙස්
ලෝක බිඟු දිනය වෙනුවෙන්  පරාගකාරකයන් සුරැකීමේ  විශේෂ දැනුවත් කිරීමේ  පාගමනක් පාදුක්කේදී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අදට (20) යෙදී ඇති ජාත්‍යන්තර බිඟු දිනය (World Bee Day) නිමිත්තෙන් බිඟුවන් ඇතුළු පරාගකාරකයන් ආරක්ෂා කිරීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ පාගමනක් සහ පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනක් අද පාදුක්ක නගරයේදී සාර්ථකව පවත්වා තිබේ. භෝග පරාගණය තුළින් තිරසර ආහාර නිෂ්පාදනයට, ජෛව විවිධත්වයට සහ නිරෝගීමත් පරිසර පද්ධතියක් ඇති කිරීම සඳහා බිඟුවන් (මීමැස්සන්) දක්වන සුවිශේෂී දායකත්වය ලෝකයාට කියාපෑමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මැයි 20 වනදා මෙලෙස ලෝක බිඟු දිනය ලෙස නම් කර ඇත.
පරිසරය රැකගැනීමත් බිඟුවන් ආරක්ෂා කරගැනීමත් ප්‍රධාන තේමාව කරගනිමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මෙම උපහාර වැඩසටහන සංවිධානය කර තිබුණි. මේ සඳහා පාදුක්ක ගොවිජන සේවා මධ්‍යස්ථානයට අයත් ග්‍රාම සේවා වසම් 43ක් නියෝජනය කරමින් මීමැසි පාලනයේ (Beekeeping) ක්‍රියාකාරීව යෙදෙන තරුණ තරුණියන් මෙන්ම ප්‍රදේශයේ ගොවි ජනතාව ද විශාල පිරිසක් ඉතා උද්‍යෝගයෙන් යුතුව එක්ව සිටියහ. රසායනික කෘමිනාශක භාවිතය අවම කරමින් බිඟුවන්ගේ පැවැත්ම තහවුරු කිරීමට වහා පියවර ගත යුතු බව මෙහිදී අවධාරණය කෙරිණි.
Post Views: 2
Previous Post

ආනයනික කිරිපිටි මිල ඉහළ යාමත් සමඟ අද මධ්‍යම රාත්‍රියේ සිට කිරි තේ එකක මිලත් රු. 5කින් ඉහළට!

Next Post

මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පුස්තකාලයක් විවෘත කිරීම බන්ධනාගාරයක අවශ්‍යතාව නැති කරන්නක් ජනපති අනුර කුමාර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පෝලන්තයේ හිටපු අධිකරණ ඇමති  සිබ්නිවිව් සියොබ්‍රෝ  ඉතාලියේ සිට අමෙරිකාවට  පලාගොස් ඇති බවට තහවුරු වෙයි!

පෝලන්තයේ හිටපු අධිකරණ ඇමති සිබ්නිවිව් සියොබ්‍රෝ ඉතාලියේ සිට අමෙරිකාවට පලාගොස් ඇති බවට තහවුරු වෙයි!

20 May 2026
වනවාසල දුම්රිය මාර්ගයේ  යකඩ ගැලවීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනා  ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

වනාතේ බොක්කා සහ මැදවච්චියේ අක්කා සී.අයි.ඩී. අත්අඩංගුවට

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය වෙනුවෙන්  ඩොලර් මිලියන 27ක දඩයක් අයකරගෙන තිබෙනවා:

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පෝලන්තයේ හිටපු අධිකරණ ඇමති  සිබ්නිවිව් සියොබ්‍රෝ  ඉතාලියේ සිට අමෙරිකාවට  පලාගොස් ඇති බවට තහවුරු වෙයි!

පෝලන්තයේ හිටපු අධිකරණ ඇමති සිබ්නිවිව් සියොබ්‍රෝ ඉතාලියේ සිට අමෙරිකාවට පලාගොස් ඇති බවට තහවුරු වෙයි!

20 May 2026
වනවාසල දුම්රිය මාර්ගයේ  යකඩ ගැලවීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනා  ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

වනවාසල දුම්රිය මාර්ගයේ යකඩ ගැලවීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනා ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

20 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved