• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වාහන 4,000 කතාව බොරුවක් ණයවර ලිපි නිකුත් කර ඇත්තේ 380කට විතරයි

- මුදල් නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත -

21 May 2026
in දේශීය, පුවත්
වාහන 4,000 කතාව බොරුවක්  ණයවර ලිපි නිකුත් කර ඇත්තේ  380කට විතරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වාහන මත පනවා ඇති තීරු බද්දට 50%ක අධිභාරයක් (Surcharge) පැනවීමට පෙර මෙරටට වාහන 4,000ක් ආනයනය කිරීම සඳහා ණයවර ලිපි (LC) නිකුත් කර ඇතැයි විපක්ෂය නඟන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේ පසුගිය 15 වැනිදා වන විට මෙරටට ගෙන්වා තිබුණේ වාහන 1,782ක් පමණක් බවයි. එමෙන්ම ඒ සඳහා නිකුත් කර ඇති ණයවර ලිපි (LC) සංඛ්‍යාව 380ක් පමණක් වන අතර, ඒ වෙනුවෙන් වැය වී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 23.71ක් වැනි මුදලක් පමණක් බව ද ඔහු අවධාරණය කළේය. පවතින තත්ත්වය හමුවේ රට ගැන සිතා තම වාහන ඇණවුම් ගෙන්වීම මඳක් ප්‍රමාද කරන ලෙස ඔහු වාහන ආනයනකරුවන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව ද අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, 2025 වසරේදී ශ්‍රී ලංකාව 5%ක ආර්ථික වර්ධනයක් අත්පත් කරගත් බවත්, ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය (GDP per capita) ඩොලර් 5,000 සීමාව ඉක්මවා ගිය බවත් සඳහන් කළේය. විපක්ෂය විසින් රාජ්‍ය ණය පිළිබඳව වැරදි දත්ත ඉදිරිපත් කරමින් ජනතාව නොමඟ යවන බවත්, දේශීය භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර හරහා ලබා ගන්නා ණය රජය විසින් සීමා කර ඇති බවත් පැවසූ ඔහු, 2026 වසරේදී රාජ්‍ය ණය කළමනාකරණය 94.5% දක්වා ස්ථාවර මට්ටමකට ගෙන ඒමට සැලසුම් කර ඇති බව ද ප්‍රකාශ කළේය.
Post Views: 0
Previous Post

ප්‍රමාද වූ වාහන අංක තහඩු මුද්‍රණය ජූනි 10ට පෙර ඇරඹේ

Next Post

ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමේ නඩුව නොවැම්බර් 4දා යළි කැඳවීමට නියෝග

Editor TTV News

Editor TTV News

Next Post
ගාලුමුවදොර අරගලකරුවන්ට  පහරදීමේ නඩුව නොවැම්බර් 4දා  යළි කැඳවීමට නියෝග

ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමේ නඩුව නොවැම්බර් 4දා යළි කැඳවීමට නියෝග

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මඩකලපුව  මහජන පුස්තකාලයට  නව ගොඩනැඟිල්ලක්

මඩකලපුව මහජන පුස්තකාලයට නව ගොඩනැඟිල්ලක්

21 May 2026
ජාඇල වගුරු බිමක සූක්ෂ්ම කසිප්පු ජාවාරමක් අසු කරගනියි!

ජාඇල වගුරු බිමක සූක්ෂ්ම කසිප්පු ජාවාරමක් අසු කරගනියි!

21 May 2026
ණය ට්‍රිලියන 5කින් වැඩි වූ බව  ඔප්පු නොකළහොත් මන්ත්‍රී ධුරයෙන් අස්වන්න නලින් හේවගේගෙන් රෝහිණී කවිරත්නට  අභියෝගයක්

ණය ට්‍රිලියන 5කින් වැඩි වූ බව ඔප්පු නොකළහොත් මන්ත්‍රී ධුරයෙන් අස්වන්න නලින් හේවගේගෙන් රෝහිණී කවිරත්නට අභියෝගයක්

21 May 2026
වත්මන් ආණ්ඩුව යටතේ  රටේ පරිපාලනය කඩා වැටිලා

වත්මන් ආණ්ඩුව යටතේ රටේ පරිපාලනය කඩා වැටිලා

21 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජාඇල වගුරු බිමක සූක්ෂ්ම කසිප්පු ජාවාරමක් අසු කරගනියි!

ජාඇල වගුරු බිමක සූක්ෂ්ම කසිප්පු ජාවාරමක් අසු කරගනියි!

21 May 2026
ණය ට්‍රිලියන 5කින් වැඩි වූ බව  ඔප්පු නොකළහොත් මන්ත්‍රී ධුරයෙන් අස්වන්න නලින් හේවගේගෙන් රෝහිණී කවිරත්නට  අභියෝගයක්

ණය ට්‍රිලියන 5කින් වැඩි වූ බව ඔප්පු නොකළහොත් මන්ත්‍රී ධුරයෙන් අස්වන්න නලින් හේවගේගෙන් රෝහිණී කවිරත්නට අභියෝගයක්

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved