• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමේ නඩුව නොවැම්බර් 4දා යළි කැඳවීමට නියෝග

21 May 2026
in දේශීය, පුවත්
ගාලුමුවදොර අරගලකරුවන්ට  පහරදීමේ නඩුව නොවැම්බර් 4දා  යළි කැඳවීමට නියෝග
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගාලුමුවදොර පිටියේ පැවති සාමකාමී උද්ඝෝෂණයකට පහරදීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් 37 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන නොවැම්බර් මස 4 වැනිදා යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (20) නියෝග කළේය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අධිකරණයට දන්වා සිටියේ, සිද්ධියෙන් තුවාල ලැබූවන්ට අදාළ වෛද්‍ය වාර්තා 39ක් මේ වන විට ලැබී ඇති අතර, තවත් වෛද්‍ය වාර්තා 3ක් ලැබීමට නියමිත බවයි. සිද්ධියට සම්බන්ධ තුවාලකරුවන් 56 දෙනෙකු සඳහා අධිකරණ වෛද්‍ය පෝරම පුරවා ඇති බවත්, සියලු වෛද්‍ය වාර්තා ලැබුණු වහාම නීතිපතිවරයා වෙත යොමු කරන බවත් CID නිලධාරීන් අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියහ.
මෙම සිද්ධියට අදාළ නඩු ගොනුව නීතිපති උපදෙස් සඳහා පසුගිය වසරේ සැප්තැම්බර් 9 වැනිදා නීතිපතිවරයා වෙත යොමු කර තිබේ. රජයේ දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත ඇතුළු නීති යටතේ චෝදනා ගොනු කර ඇත.
නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් 35 දෙනෙකු අධිකරණයේ පෙනී සිටියහ.
Post Views: 0
Previous Post

වාහන 4,000 කතාව බොරුවක් ණයවර ලිපි නිකුත් කර ඇත්තේ 380කට විතරයි

Next Post

ඉබෝලා වෛරසයෙන් ආරක්ෂා වීමට පස් වැදෑරුම් ක්‍රමවේදයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉබෝලා වෛරසයෙන්  ආරක්ෂා වීමට  පස් වැදෑරුම් ක්‍රමවේදයක්

ඉබෝලා වෛරසයෙන් ආරක්ෂා වීමට පස් වැදෑරුම් ක්‍රමවේදයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මඩකලපුව  මහජන පුස්තකාලයට  නව ගොඩනැඟිල්ලක්

මඩකලපුව මහජන පුස්තකාලයට නව ගොඩනැඟිල්ලක්

21 May 2026
ජාඇල වගුරු බිමක සූක්ෂ්ම කසිප්පු ජාවාරමක් අසු කරගනියි!

ජාඇල වගුරු බිමක සූක්ෂ්ම කසිප්පු ජාවාරමක් අසු කරගනියි!

21 May 2026
ණය ට්‍රිලියන 5කින් වැඩි වූ බව  ඔප්පු නොකළහොත් මන්ත්‍රී ධුරයෙන් අස්වන්න නලින් හේවගේගෙන් රෝහිණී කවිරත්නට  අභියෝගයක්

ණය ට්‍රිලියන 5කින් වැඩි වූ බව ඔප්පු නොකළහොත් මන්ත්‍රී ධුරයෙන් අස්වන්න නලින් හේවගේගෙන් රෝහිණී කවිරත්නට අභියෝගයක්

21 May 2026
වත්මන් ආණ්ඩුව යටතේ  රටේ පරිපාලනය කඩා වැටිලා

වත්මන් ආණ්ඩුව යටතේ රටේ පරිපාලනය කඩා වැටිලා

21 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජාඇල වගුරු බිමක සූක්ෂ්ම කසිප්පු ජාවාරමක් අසු කරගනියි!

ජාඇල වගුරු බිමක සූක්ෂ්ම කසිප්පු ජාවාරමක් අසු කරගනියි!

21 May 2026
ණය ට්‍රිලියන 5කින් වැඩි වූ බව  ඔප්පු නොකළහොත් මන්ත්‍රී ධුරයෙන් අස්වන්න නලින් හේවගේගෙන් රෝහිණී කවිරත්නට  අභියෝගයක්

ණය ට්‍රිලියන 5කින් වැඩි වූ බව ඔප්පු නොකළහොත් මන්ත්‍රී ධුරයෙන් අස්වන්න නලින් හේවගේගෙන් රෝහිණී කවිරත්නට අභියෝගයක්

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved