• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අගමැති හරිනි ලන්ඩනයේදී ලාංකිකයින් හමුවෙයි

21 May 2026
in දේශීය, පුවත්
අගමැති හරිනි  ලන්ඩනයේදී ලාංකිකයින් හමුවෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරත වෙමින් සිටින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ලන්ඩන් නුවරදී එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවී ඉතා සුහදශීලී සාකච්ඡාවක නිරත වූවාය. සිංහල, දෙමළ සහ මුස්ලිම් ඇතුළු සියලුම ජනකොටස් නියෝජනය කරමින් 1,000කට ආසන්න ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙම සුවිශේෂී අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ, විවිධ ස්වභාවික ආපදා සහ ජාත්‍යන්තර මට්ටමේ අර්බුද මධ්‍යයේ වුවද රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන එමින් ජනතාවට සහන සැලසීමට වත්මන් රජය සමත්ව ඇති බවයි. එමෙන්ම, ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය යළි කිසිසේත් හැරවිය නොහැකි සුබදායී සහ යහපත් පරිවර්තනයකට ලක්ව ඇති බව ද ඇය අවධාරණය කළාය. රැස්වීමට සහභාගී වූ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල් රාජ් මහත්මිය ප්‍රකාශ කළේ, සියලු ජාතීන්ට සමානව සලකන සහ රටේ ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ සෑම පුරවැසියෙකුටම සමසේ හිමිවන පාලන ක්‍රමයක් රට තුළ ස්ථාපිත කර ඇති බවයි.
සාම්ප්‍රදායික දේශපාලන රැස්වීම් රටාවෙන් බැහැරව සංවිධානය කර තිබූ මෙම හමුවේදී, පැමිණ සිටි ලාංකිකයින්ට අග්‍රාමාත්‍යවරිය සහ අමාත්‍යවරිය වෙත සෘජුවම ප්‍රශ්න යොමු කරමින් අදහස් දැක්වීමට විවෘත අවස්ථාවක් හිමිවිය. කිසිදු මහජන මුදලක් භාවිත නොකර, රාත්‍රී ආහාරය ඇතුළුව උත්සවයේ සියලු වියදම් සහභාගී වූවන් විසින්ම දරා ගනිමින් මෙම හමුව සංවිධානය කර තිබීම විශේෂත්වයකි. මෙම අවස්ථාවට එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් සේනාධීර මහතා ද එක්ව සිටියේය.
Post Views: 11
Previous Post

පාකිස්ථානයේ දරුවන් මිලියන 25 ක් පාසල් නොයයි

Next Post

ආර්ජන්ටිනාවේ ඩොලර් බිලියන 10ක දැවැන්ත කොන්ත්‍රාත්තුවක් පිටුපස චීන බලපෑම්

Editor TTV News

Editor TTV News

Next Post
ආර්ජන්ටිනාවේ  ඩොලර් බිලියන 10ක දැවැන්ත කොන්ත්‍රාත්තුවක් පිටුපස  චීන බලපෑම්

ආර්ජන්ටිනාවේ ඩොලර් බිලියන 10ක දැවැන්ත කොන්ත්‍රාත්තුවක් පිටුපස චීන බලපෑම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාවේ සුන්දරත්වය  Peddi චිත්‍රපටයට  මහනුවර, මාවනැල්ල සහ දඹුල්ල  රූගත කිරීම් සඳහා යොදා ගැනේ

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය Peddi චිත්‍රපටයට මහනුවර, මාවනැල්ල සහ දඹුල්ල රූගත කිරීම් සඳහා යොදා ගැනේ

18 July 2026
ජූලි 23 සිට පැවැත්වෙන ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

ජූලි 23 සිට පැවැත්වෙන ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

17 July 2026
චීනය ඇමරිකානු ඡන්ද දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් බරපතළ චෝදනා

චීනය ඇමරිකානු ඡන්ද දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් බරපතළ චෝදනා

17 July 2026
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved