• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

තුර්කියේ ප්‍රධාන විපක්ෂ නායක ඔස්ගුර් ඔසෙල් අධිකරණ නියෝගයකින් ධුරයෙන් ඉවතට

22 May 2026
in පුවත්, විදෙස්
තුර්කියේ ප්‍රධාන විපක්ෂ නායක  ඔස්ගුර් ඔසෙල්  අධිකරණ නියෝගයකින්  ධුරයෙන් ඉවතට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

තුර්කියේ ප්‍රධාන විපක්ෂය වන ජනරජ මහජන පක්ෂයේ (CHP) වත්මන් නායක ඔස්ගුර් ඔසෙල් මහතා (Ozgur Ozel) වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කිරීමට තුර්කි අභියාචනාධිකරණය අද (21) පියවර ගත්තේය. ඔස්ගුර් ඔසෙල් පක්ෂ සභාපතිත්වයට පත්වූ 2023 වසරේ පැවැති පක්ෂ මහා සමුළුවේ (2023 Congress) ඡන්ද විමසීමේදී බරපතල අක්‍රමිකතා සිදුව ඇති බව ප්‍රකාශ කරමින් එම සමුළු ප්‍රතිඵල මුළුමනින්ම අවලංගු කිරීමට අධිකරණය තීන්දු කර තිබේ. මෙම ඓතිහාසික නියෝගයත් සමඟ පක්ෂයේ හිටපු සභාපති කෙමාල් කිලිච්දාරොග්ලු (Kemal Kilicdaroglu) නැවතත් පක්ෂ නායකත්වයට පත්කළ යුතු බවට ද අධිකරණය නියෝග කර ඇත. මෙම අධිකරණ තීන්දුව තුර්කි මූල්‍ය වෙළඳපොළට ද දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර, වසර විසි ගණනකට වඩා වැඩි කාලයක් එරට පාලනය කරන ජනාධිපති රෙසෙප් තායිප් එර්ඩොගන්ගේ (Tayyip Erdogan) දේශපාලන බල අධිකාරියට අභියෝග කිරීමට සිටි ප්‍රධානතම දේශපාලන කණ්ඩායම මේ වන විට දැඩි අභ්‍යන්තර අර්බුදයකට හා බෙදීමකට ලක්ව තිබේ. තුර්කියේ වඩාත්ම ජනප්‍රිය විපක්ෂ දේශපාලනඥයෙකු මෙන්ම ඉස්තාන්බුල් නුවර නගරාධිපතිවරයා ද වන ඒක්‍රෙම් ඉමාමොග්ලු (Ekrem Imamoglu) ඇතුළු විපක්ෂයේ ප්‍රධානීන් සිය ගණනක් දූෂණ සහ වෙනත් චෝදනා මත 2024 වසරේ සිට අඛණ්ඩව අත්අඩංගුවට පත්වෙමින් පවතින පසුබිමක මෙම තීන්දුව ප්‍රකාශයට පත් විය. විපක්ෂය මෙම චෝදනා දේශපාලන පළිගැනීම් ලෙස ප්‍රතික්ෂේප කරන අතර, අධිකරණ තීන්දුවෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඔස්ගුර් ඔසෙල් ඇතුළු පක්ෂයේ ඉහළ පාලනාධිකාරිය මේ වන විට හදිසි මණ්ඩල රැස්වීමක් කැඳවා තිබේ.

Post Views: 0
Previous Post

දෙමටගොඩදී අයිස් සහ කේරළ ගංජා මහා පරිමාණ ජාවාරමක් අහුවේ

Next Post

ටෙස්ලා ස්වයංක්‍රීය ධාවන පද්ධතිය චීනයට හඳුන්වා දීමට සූදානම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ව්‍යවසායකයින් සහ ප්‍රජාවන්  සවිබල ගැන්වූ  30 වසරක අභිමානය පීපල්ස් ලීසිං සමාගම  තිස්වැනි සංවත්සරය සමරයි

බ්‍රවුන්ස්හිල් නඩුවට අදාළව  හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ  අත්අඩංගුවට ගන්නැයි  මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු

ඩුබායි සිට පිටුවහල් කළ  මහවත්තේ චාමර සහ කුඩු දුමින්ද ඇතුළු  පාතාල සාමාජිකයින් 21ක්  මත්තලින් ලංකාවට

CMA ශ්‍රී ලංකා ආයතනයෙන්  ඉතිහාසගත පියවරක්  නිසි පිරිවැය ගණනය කිරීම සහතික කරමින්  පිරිවැය ගිණුම්කරණ ප්‍රමිතීන්  නිල වශයෙන් එළිදක්වයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩොලරයේ විකුණුම් මිලේ  සුළු පහළ යාමක්  මහ බැංකුව සහ වාණිජ බැංකු  අනුපාතික මෙන්න

ඩොලරයේ විකුණුම් මිලේ සුළු පහළ යාමක් මහ බැංකුව සහ වාණිජ බැංකු අනුපාතික මෙන්න

22 May 2026
ව්‍යවසායකයින් සහ ප්‍රජාවන්  සවිබල ගැන්වූ  30 වසරක අභිමානය පීපල්ස් ලීසිං සමාගම  තිස්වැනි සංවත්සරය සමරයි

ව්‍යවසායකයින් සහ ප්‍රජාවන් සවිබල ගැන්වූ 30 වසරක අභිමානය පීපල්ස් ලීසිං සමාගම තිස්වැනි සංවත්සරය සමරයි

22 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved