• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට සෑම තිදෙනෙකුගෙන්ම එක් අයෙකුට අධි රුධිර පීඩනය

22 May 2026
in දේශීය, පුවත්
මෙරට සෑම තිදෙනෙකුගෙන්ම  එක් අයෙකුට  අධි රුධිර පීඩනය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට සිදුවන සමස්ත මරණවලින් 34%කට පමණ හේතු වී ඇත්තේ අධි රුධිර පීඩනය නිසා හටගන්නා රෝග බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය අනතුරු අඟවයි. එම ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය පෙන්වා දෙන්නේ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුගෙන් එක් අයෙකු අධි රුධිර පීඩනයෙන් පෙළෙන බවයි.
බොහෝ විට අධි රුධිර පීඩනය ශරීරයට දැනෙන රෝග ලක්ෂණ නොපෙන්වන බැවින්, වයස අවුරුදු 35ට වැඩි ඕනෑම අයෙකු අවම වශයෙන් මාස හයකට හෝ වසරකට වරක් තම රුධිර පීඩනය පරීක්ෂා කරගැනීමේ වැදගත්කම ඇය අවධාරණය කරයි. මෙරට අධි රුධිර පීඩනයෙන් පෙළෙන පිරිසගෙන් 63.9%ක් කිසිදු ප්‍රතිකාරයක් නොලබන අතර, ප්‍රතිකාර ලබන පිරිසෙන් පවා 39.1%කගේ රුධිර පීඩනය නිසි ලෙස පාලනය වී නොමැති බව ඇය වැඩිදුරටත් සඳහන් කරයි. ලුණු අධික ආහාර භාවිතය රුධිර පීඩනය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් බව ද වෛද්‍යවරිය පවසයි.
Post Views: 1
Previous Post

රනිල් වික්‍රමසිංහ භාර දුන් ආර්ථිකය පවත්වා ගැනීමට වත්මන් රජය අසමත් වී ඇති බවට එක්සත් ජාතික පක්ෂයේ චෝදනා

Next Post

දිලුම් අමුණුගමගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් ඉල්ලා ඇමතිනි සරෝජා පොලිස්පතිට පැමිණිලි කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ව්‍යවසායකයින් සහ ප්‍රජාවන්  සවිබල ගැන්වූ  30 වසරක අභිමානය පීපල්ස් ලීසිං සමාගම  තිස්වැනි සංවත්සරය සමරයි

බ්‍රවුන්ස්හිල් නඩුවට අදාළව  හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ  අත්අඩංගුවට ගන්නැයි  මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු

ඩුබායි සිට පිටුවහල් කළ  මහවත්තේ චාමර සහ කුඩු දුමින්ද ඇතුළු  පාතාල සාමාජිකයින් 21ක්  මත්තලින් ලංකාවට

CMA ශ්‍රී ලංකා ආයතනයෙන්  ඉතිහාසගත පියවරක්  නිසි පිරිවැය ගණනය කිරීම සහතික කරමින්  පිරිවැය ගිණුම්කරණ ප්‍රමිතීන්  නිල වශයෙන් එළිදක්වයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩොලරයේ විකුණුම් මිලේ  සුළු පහළ යාමක්  මහ බැංකුව සහ වාණිජ බැංකු  අනුපාතික මෙන්න

ඩොලරයේ විකුණුම් මිලේ සුළු පහළ යාමක් මහ බැංකුව සහ වාණිජ බැංකු අනුපාතික මෙන්න

22 May 2026
ව්‍යවසායකයින් සහ ප්‍රජාවන්  සවිබල ගැන්වූ  30 වසරක අභිමානය පීපල්ස් ලීසිං සමාගම  තිස්වැනි සංවත්සරය සමරයි

ව්‍යවසායකයින් සහ ප්‍රජාවන් සවිබල ගැන්වූ 30 වසරක අභිමානය පීපල්ස් ලීසිං සමාගම තිස්වැනි සංවත්සරය සමරයි

22 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved