• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෙස් බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම ගැන සජිත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි

22 May 2026
in දේශීය, පුවත්
සෙස් බද්ද  සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම ගැන  සජිත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසිවලට අනුව 2029 වසර වන විට සෙස් (CESS) බද්ද සහ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බද්ද (PAL) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය තීරණය කර ඇති පසුබිමක, බදු එකතු කරගැනීම සඳහා රජය සතු නව විකල්ප වැඩපිළිවෙළ කුමක්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (22) ප්‍රශ්න කළේය. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27 (2) යටතේ විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා කරුණු රැසක් මතු කර සිටියේය.එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව නිෂ්පාදන ආර්ථිකයකින් නැවතත් ආනයන කේන්ද්‍රීය ආර්ථිකයකට ගමන් කරමින් සිටින බවයි. සෙස් බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම හරහා රටේ වෙළඳ සමතුලිතතාවයට (Trade Balance) දැඩි හානිකර බලපෑම් එල්ල වන බව හෙතෙම අවධාරණය කළේය.මෙම බදු ඉවත් කිරීමේ එකඟතාව හේතුවෙන් දේශීය ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මෙන්ම අපනයන කේන්ද්‍රීය දේශීය යෝධ කර්මාන්තශාලා ද දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්වන බව විපක්ෂ නායකවරයා අනතුරු ඇඟවීය. මීට පෙර ද බ්‍රැන්ඩික්ස් (Brandix), මාස් (MAS) වැනි මෙරට ප්‍රමුඛ පෙළේ ආයතන සතු කර්මාන්තශාලා රැසක් වසා දමා ඉන්දියාව වැනි රටවල ස්ථාපිත වීමට මෙවැනි තත්ත්වයන් බලපා ඇති බවත්, ඒ හේතුවෙන් දේශීය රැකියා දහස් ගණනක් අහිමි වෙමින් පවතින බවත් ඔහු සිහිපත් කළේය.එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වුවමනාවන් මත පමණක් තීරණ නොගෙන, දේශීය කර්මාන්ත පද්ධතිය ආරක්ෂා කරගනිමින් රජය මේ සඳහා ඉදිරිපත් කරන විකල්ප බදු ප්‍රතිපත්තිය කුමක්ද යන්න පිළිබඳව රටට පැහැදිලි ප්‍රකාශයක් කළ යුතු බව ද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Post Views: 0
Previous Post

කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 95.87කින් ඉහළට

Next Post

දරුකමට එංගලන්තයට දුන් කේමා 36 වසරකට පසු වැදූ මව සොයා ශ්‍රී ලංකාවට ඒමට සැරසෙයි

Editor TTV News

Editor TTV News

Next Post
දරුකමට එංගලන්තයට දුන් කේමා  36 වසරකට පසු වැදූ මව සොයා  ශ්‍රී ලංකාවට ඒමට සැරසෙයි

දරුකමට එංගලන්තයට දුන් කේමා 36 වසරකට පසු වැදූ මව සොයා ශ්‍රී ලංකාවට ඒමට සැරසෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රාාවුල් කැස්ත්‍රෝට එරෙහි  ඇමරිකානු චෝදනා පත්‍රයට විරෝධය පාමින්  කියුබානුවෝ තානාපති කාර්යාලය වටලති

රාාවුල් කැස්ත්‍රෝට එරෙහි ඇමරිකානු චෝදනා පත්‍රයට විරෝධය පාමින් කියුබානුවෝ තානාපති කාර්යාලය වටලති

22 May 2026
දෙමටගොඩින් මිලියන ගණනක  අයිස් සහ කේරළ ගංජා තොගයක්  කොටු වෙයි

දෙමටගොඩින් මිලියන ගණනක අයිස් සහ කේරළ ගංජා තොගයක් කොටු වෙයි

22 May 2026
රුපියල පහත වැටුණාට  බිය විය යුතු නෑ

රුපියල පහත වැටුණාට බිය විය යුතු නෑ

22 May 2026
විරංජිත් තාඹුගල  නඩුවෙන් නිදහස් විදෙස් ගමන් තහනමත් ඉවතට

විරංජිත් තාඹුගල නඩුවෙන් නිදහස් විදෙස් ගමන් තහනමත් ඉවතට

22 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාාවුල් කැස්ත්‍රෝට එරෙහි  ඇමරිකානු චෝදනා පත්‍රයට විරෝධය පාමින්  කියුබානුවෝ තානාපති කාර්යාලය වටලති

රාාවුල් කැස්ත්‍රෝට එරෙහි ඇමරිකානු චෝදනා පත්‍රයට විරෝධය පාමින් කියුබානුවෝ තානාපති කාර්යාලය වටලති

22 May 2026
දෙමටගොඩින් මිලියන ගණනක  අයිස් සහ කේරළ ගංජා තොගයක්  කොටු වෙයි

දෙමටගොඩින් මිලියන ගණනක අයිස් සහ කේරළ ගංජා තොගයක් කොටු වෙයි

22 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved