• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංකාවට ආපු සුදු මැස්සා මල් තොගය ගුවන්තොටුපොළේදීම පුළුස්සා දමලා ව්‍යාජ මතවලට කෘෂි අධ්‍යක්ෂ ජනරාල්ගෙන් පිළිතුරු

22 May 2026
in දේශීය, පුවත්
ලංකාවට ආපු සුදු මැස්සා මල් තොගය ගුවන්තොටුපොළේදීම පුළුස්සා දමලා ව්‍යාජ මතවලට කෘෂි අධ්‍යක්ෂ ජනරාල්ගෙන් පිළිතුරු
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
රටින් ගෙන්වන ලද මතභේදයට තුඩු දුන් සුදු මැස්සා සහිත මල් තොගය කිසිදු නීතිවිරෝධී හෝ දේශීය කෘෂිකර්මාන්තයට අහිතකර වන අයුරින් පිටතට යැවීමක් සිදුව නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ජාතික හා අන්තර්ජාතික නීතිරීතිවලට එකඟව සිදුවූවක් බව ද ඔහු අවධාරණය කරයි.
2026 ජනවාරි 12 වන දින ඉන්දීය ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් යානයකින් කාඩ්බෝඩ් පෙට්ටි 18ක මල් තොගයක් මෙරටට ආනයනය කර තිබුණේ නිසි ආනයන බලපත්‍රයකට යටත් වෙමිනි. ජාතික ශාක නිරෝධායන සේවය (NPQS) විසින් සිදුකළ භෞතික පරීක්ෂාවේදී පෙට්ටි 12ක කිසිදු පළිබෝධකයෙකු නොසිටි බැවින් ඒවා නිදහස් කර ඇත. කෙසේ වෙතත්, ක්‍රිසැන්තිමම් මල් අඩංගු ඉතිරි පෙට්ටි 6 පිළිබඳව සැක සිතී සිදුකළ රසායනාගාර පරීක්ෂණවලදී එම මල්වල සුදු මැස්සාගේ ජීවන චක්‍රයේ මූලික අවස්ථාවන් සහ ‘සුදු මලකඩ’ රෝග ලක්ෂණ හඳුනාගෙන තිබේ.
මෙම පළිබෝධකයා සහ රෝගය ශ්‍රී ලංකාවට අදාළව නිරෝධායන පළිබෝධකයින් ලෙස ලැයිස්තුගත කර නොමැති වුව ද, විදේශීය පළිබෝධකයින් නිසා ඇතිවිය හැකි අවදානම සලකා අදාළ පෙට්ටි 6ම විනාශ කිරීමට නිර්දේශ කෙරුණි. ඒ අනුව 2026 ජනවාරි 30 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඇති දහන යන්ත්‍රයක් ආධාරයෙන් එම පෙට්ටි 6ම පුළුස්සා විනාශ කර ඇත.
විවිධ පාර්ශවයන් විසින් සත්‍ය කරුණු සොයා නොබලා සිදුකරන පදනම් විරහිත ප්‍රකාශ හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳ හවුල්කරුවන් ඉදිරියේ ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන ක්‍රමවේදය (Phyto Sanitary status) පිළිබඳ විශ්වාසය පළුදු විය හැකි බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි. මෙය රටේ ශ්‍රේණිගත කිරීම් පහත වැටීමට හේතුවන අතර අවසානයේ ලංකාවේ අපනයන වෙළෙඳපොළට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බැවින්, වගකීම් විරහිත ප්‍රකාශ සිදුකිරීමෙන් වළකින ලෙස ඔහු සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.
Post Views: 7
Previous Post

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියෙන් බදු ගන්න හදනවා ජාත්‍යන්තර සමුද්‍රීය නීතිය රකින්න අමෙරිකාවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Next Post

චීනයේ සත්කාරකත්වයෙන් 2026 APEC වෙළෙඳ අමාත්‍යවරුන්ගේ තීරණාත්මක රැස්වීම ඇරඹෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීනයේ සත්කාරකත්වයෙන් 2026 APEC වෙළෙඳ අමාත්‍යවරුන්ගේ තීරණාත්මක රැස්වීම ඇරඹෙයි

චීනයේ සත්කාරකත්වයෙන් 2026 APEC වෙළෙඳ අමාත්‍යවරුන්ගේ තීරණාත්මක රැස්වීම ඇරඹෙයි

22 May 2026
ලංකාවට ආපු සුදු මැස්සා මල් තොගය ගුවන්තොටුපොළේදීම පුළුස්සා දමලා ව්‍යාජ මතවලට කෘෂි අධ්‍යක්ෂ ජනරාල්ගෙන් පිළිතුරු

ලංකාවට ආපු සුදු මැස්සා මල් තොගය ගුවන්තොටුපොළේදීම පුළුස්සා දමලා ව්‍යාජ මතවලට කෘෂි අධ්‍යක්ෂ ජනරාල්ගෙන් පිළිතුරු

22 May 2026
ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියෙන් බදු ගන්න හදනවා ජාත්‍යන්තර සමුද්‍රීය නීතිය රකින්න අමෙරිකාවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියෙන් බදු ගන්න හදනවා ජාත්‍යන්තර සමුද්‍රීය නීතිය රකින්න අමෙරිකාවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

22 May 2026
ශ්‍රීලංකන් හිටපු CEOගේ නිවසින් මුදල් පසුම්බි දෙකක් හමුවෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීනයේ සත්කාරකත්වයෙන් 2026 APEC වෙළෙඳ අමාත්‍යවරුන්ගේ තීරණාත්මක රැස්වීම ඇරඹෙයි

චීනයේ සත්කාරකත්වයෙන් 2026 APEC වෙළෙඳ අමාත්‍යවරුන්ගේ තීරණාත්මක රැස්වීම ඇරඹෙයි

22 May 2026
ලංකාවට ආපු සුදු මැස්සා මල් තොගය ගුවන්තොටුපොළේදීම පුළුස්සා දමලා ව්‍යාජ මතවලට කෘෂි අධ්‍යක්ෂ ජනරාල්ගෙන් පිළිතුරු

ලංකාවට ආපු සුදු මැස්සා මල් තොගය ගුවන්තොටුපොළේදීම පුළුස්සා දමලා ව්‍යාජ මතවලට කෘෂි අධ්‍යක්ෂ ජනරාල්ගෙන් පිළිතුරු

22 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved