• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

FTX ගනුදෙනුකරුවන්ගේ වංචාවට හවුල් වූ බවට එල්ල වූ චෝදනා

සුප්‍රකට Fenwick නීති සමාගම ඩොලර් මිලියන 54ක වන්දියක් ගෙවීමට එකඟ වෙයි

23 May 2026
in පුවත්
FTX ගනුදෙනුකරුවන්ගේ වංචාවට  හවුල් වූ බවට එල්ල වූ චෝදනා
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් වූ FTX ආයතනය 2022 වසරේදී බිඳ වැටී බංකොලොත් වීමට පෙර, එම ආයතනයේ ප්‍රධාන නීති උපදේශක ලෙස කටයුතු කළ ඇමෙරිකාවේ ප්‍රමුඛ පෙළේ නීති සමාගමක් වන “Fenwick & West” ආයතනය FTX ගනුදෙනුකරුවන් වෙත ඩොලර් මිලියන 54 ක (රුපියල් කෝටි 1,600 කට අධික) දැවැන්ත වන්දි මුදලක් ගෙවා නඩු කටයුතු සමථයකට පත් කර ගැනීමට එකඟතාව පළ කර තිබේ. ඇමෙරිකානු ඉතිහාසයේ සිදුවූ විශාලතම මූල්‍ය වංචාවකට අනුබල දීම සහ වංචනික ක්‍රියාවන් සඳහා නීතිමය උපක්‍රම සකස් කර දීම සම්බන්ධයෙන් FTX ගනුදෙනුකරුවන් විසින් මෙම නීති සමාගමට එරෙහිව පවරා තිබූ නඩුවකට අදාළව මෙම තීරණය ගෙන ඇත. ෆ්ලොරිඩාහි මියාමි ෆෙඩරල් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති මෙම මූලික එකඟතාව සඳහා ඉදිරියේදී විනිසුරුවරයෙකුගේ නිල අනුමැතිය හිමිවීමට නියමිතය.
තාක්ෂණික ක්ෂේත්‍රයේ සේවාදායකයින් වෙනුවෙන් පෙනී සිටින සිලිකන් වැලි පදනම් කරගත් Fenwick සමාගම, FTX ආයතනය ලොව ප්‍රමුඛතම ක්‍රිප්ටෝ වේදිකාවක් ලෙස නැගී එන සමයේ එහි ප්‍රධාන බාහිර නීති උපදේශකයා ලෙස කටයුතු කළේය. පැමිණිලිකරුවන් අධිකරණය හමුවේ චෝදනා කර සිටියේ FTX ආයතනයේ වංචනික ක්‍රියාවන් වසන් කිරීමට සහ ඒ සඳහා අවශ්‍ය උපායමාර්ග සකස් කිරීමට Fenwick සමාගම ඍජුවම දායක වී ඇති බවයි. කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් Fenwick සමාගම ප්‍රකාශ කර සිටින්නේ FTX ආයතනය තුළ සිදුවූ මූල්‍ය වංචාවන් පිළිබඳව තමන් කිසිවක් නොදැන සිටි බවත්, තමන් සිදුකළ නීතිමය සේවාවන්හි කිසිදු වරදක් හෝ වංචාවක් සිදුව නොමැති බවත්ය. දීර්ඝ හා සංකීර්ණ නඩු විභාගයකට යෑමෙන් සිදුවන ව්‍යාපාරික හානිය වළක්වා ගැනීම සඳහා මෙම සමථයකට එළඹි බව ඔවුහු වැඩිදුරටත් පවසති. මෙම මහා පරිමාණ මූල්‍ය වංචාවේ මහමොළකරු වූ FTX නිර්මාතෘ සෑම් බෑන්ක්මන්-ෆ්‍රීඩ් (Sam Bankman-Fried) පාරිභෝගිකයින්ගේ ඩොලර් බිලියන 8 ක මුදලක් සොරකම් කිරීමේ චෝදනාවට වගකිකරු වෙමින් 2024 වසරේදී වසර 25 ක බරපතල වැඩසහිත සිරදඬුවමකට ලක්විය.
Post Views: 4
Previous Post

පරිපාලන ව්‍යුහයන් සකස් කළ යුත්තේ ජාතිය හෝ දේශපාලන පොරොන්දු මත නොව පොදු නිර්ණායක මතයි

Next Post

ශ්‍රී ලංකා – කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සහ කියුබානු තානාපතිනිය අතර පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කඳාන වෙසක් පෙරහැර හේතුවෙන්  කොළඹ – මීගමුව ප්‍රධාන පාරේ  වාහන ධාවනය සීමා කෙරේ

කඳාන වෙසක් පෙරහැර හේතුවෙන් කොළඹ – මීගමුව ප්‍රධාන පාරේ වාහන ධාවනය සීමා කෙරේ

23 May 2026
තායිවාන පාර්ලිමේන්තුව  ආරක්ෂක වියදම් කපා හැරීමට එරෙහිව  තායිපේ නුවරදී  දැවැන්ත ජනතා විරෝධතාවක්

යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින්  රුසියානු පාලනයේ පවතින  ලුහාන්ස්ක් හි සිසුන් 10ක් මරුට

හුස්මෙන් හුස්මක් – විරු තුරු සෙවණ මතු පරපුර වෙනුවෙන්  යුද්ධ හමුදාවෙන් දිවයින පුරා  දැවැන්ත හරිත මෙහෙයුමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කඳාන වෙසක් පෙරහැර හේතුවෙන්  කොළඹ – මීගමුව ප්‍රධාන පාරේ  වාහන ධාවනය සීමා කෙරේ

කඳාන වෙසක් පෙරහැර හේතුවෙන් කොළඹ – මීගමුව ප්‍රධාන පාරේ වාහන ධාවනය සීමා කෙරේ

23 May 2026
තායිවාන පාර්ලිමේන්තුව  ආරක්ෂක වියදම් කපා හැරීමට එරෙහිව  තායිපේ නුවරදී  දැවැන්ත ජනතා විරෝධතාවක්

තායිවාන පාර්ලිමේන්තුව ආරක්ෂක වියදම් කපා හැරීමට එරෙහිව තායිපේ නුවරදී දැවැන්ත ජනතා විරෝධතාවක්

23 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved