• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා – කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සහ කියුබානු තානාපතිනිය අතර පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක්

23 May 2026
in දේශීය, පුවත්, විදෙස්
ශ්‍රී ලංකා – කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය  සහ කියුබානු තානාපතිනිය අතර  පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා – කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඇතුළු එම සංගමයේ සාමාජිකයන් සහ ශ්‍රී ලංකාවේ කියුබානු ජනරජයේ තානාපතිනි පැට්‍රීෂියා ලාසාරා පෙගෝ ගුවේරා (Patricia Lázara Pego Guerra) මහත්මිය අතර විශේෂ නිල සාකච්ඡාවක් පසුගියදා (20) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. දෙරට අතර පවතින දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ මිත්‍රත්ව සංගමයේ ඉදිරි ක්‍රියාකාරකම් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු විය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, ශ්‍රී ලංකාව සහ කියුබාව අතර පවතින්නේ ඓතිහාසික සමීප සබඳතාවක් බව සිහිපත් කළ අතර, පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකභාවය (Parliamentary Diplomacy) වැඩි දියුණු කිරීම සහ දෙරටේ ව්‍යවස්ථාදායකයන් අතර ප්‍රජාතන්ත්‍රවාදී සහයෝගීතාව වර්ධනය කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. සාකච්ඡාවට එක්වූ තානාපතිනි පැට්‍රීෂියා ලාසාරා මහත්මිය කියා සිටියේ සෞඛ්‍ය සේවා, ක්‍රීඩා, කෘෂිකර්මාන්තය සහ දේශගුණික විපර්යාස වැනි ප්‍රධාන ක්ෂේත්‍ර රැසක ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමට කියුබාව සූදානම් බවයි. එමෙන්ම, සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා දෙරටේ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගම්වල සාමාජිකයින් අතර මාර්ගගත (Online) සාකච්ඡාවක් සංවිධානය කිරීමට කටයුතු කරමින් සිටින බව ද ඇය සඳහන් කළාය.
කියුබාවේ වත්මන් තත්ත්වය සහ එරට මුහුණ දෙන අභියෝග පිළිබඳව ද මෙහිදී ලාංකීය නියෝජිත පිරිස දැනුවත් කෙරුණු අතර, ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාවෙන් කියුබාවට ලබාදිය හැකි සහයෝගය පිළිබඳව ද සාකච්ඡා විය. මීට අමතරව, ඉදිරියේදී යෙදෙන කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝ (Fidel Castro) මහතාගේ ජන්ම දින ශතසංවත්සර අනුස්මරණ උත්සව සඳහා සහභාගී වන ලෙස ද තානාපතිනිය මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ගෞරවයෙන් ආරාධනා කර සිටියාය.
Post Views: 4
Previous Post

FTX ගනුදෙනුකරුවන්ගේ වංචාවට හවුල් වූ බවට එල්ල වූ චෝදනා

Next Post

මම ආවේ රස්සාවක් කරන්න නෙවෙයි ඇතැමුන් නැඟූ චෝදනාවලට ප්‍රහාරාත්මක පිළිතුරක් දෙමින් මාස්ටර් බ්ලාස්ටර් තීරණය ගනියි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සෞඛ්‍යයට  කෘතිම බුද්ධියේ අවශ්‍යතාව  ඇමති නලින්ද  ජිනීවාහිදී පහදයි

සෞඛ්‍යයට කෘතිම බුද්ධියේ අවශ්‍යතාව ඇමති නලින්ද ජිනීවාහිදී පහදයි

23 May 2026
ශ්‍රී ලංකාවට IMF වෙතින්  ඩොලර් මිලියන 700ක්  ලැබීම තීරණාත්මක කඩඉමක සමාලෝචනය සම්පූර්ණ කිරීමට ප්‍රධාන කොන්දේසි 3ක්

ශ්‍රී ලංකාවට IMF වෙතින් ඩොලර් මිලියන 700ක් ලැබීම තීරණාත්මක කඩඉමක සමාලෝචනය සම්පූර්ණ කිරීමට ප්‍රධාන කොන්දේසි 3ක්

23 May 2026
මම ආවේ රස්සාවක් කරන්න නෙවෙයි ඇතැමුන් නැඟූ චෝදනාවලට  ප්‍රහාරාත්මක පිළිතුරක් දෙමින්  මාස්ටර් බ්ලාස්ටර් තීරණය ගනියි

මම ආවේ රස්සාවක් කරන්න නෙවෙයි ඇතැමුන් නැඟූ චෝදනාවලට ප්‍රහාරාත්මක පිළිතුරක් දෙමින් මාස්ටර් බ්ලාස්ටර් තීරණය ගනියි

23 May 2026
ශ්‍රී ලංකා – කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය  සහ කියුබානු තානාපතිනිය අතර  පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකා – කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සහ කියුබානු තානාපතිනිය අතර පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක්

23 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෞඛ්‍යයට  කෘතිම බුද්ධියේ අවශ්‍යතාව  ඇමති නලින්ද  ජිනීවාහිදී පහදයි

සෞඛ්‍යයට කෘතිම බුද්ධියේ අවශ්‍යතාව ඇමති නලින්ද ජිනීවාහිදී පහදයි

23 May 2026
ශ්‍රී ලංකාවට IMF වෙතින්  ඩොලර් මිලියන 700ක්  ලැබීම තීරණාත්මක කඩඉමක සමාලෝචනය සම්පූර්ණ කිරීමට ප්‍රධාන කොන්දේසි 3ක්

ශ්‍රී ලංකාවට IMF වෙතින් ඩොලර් මිලියන 700ක් ලැබීම තීරණාත්මක කඩඉමක සමාලෝචනය සම්පූර්ණ කිරීමට ප්‍රධාන කොන්දේසි 3ක්

23 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved