• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය මැයි 31 සිට සම්පූර්ණයෙන් තහනම්

23 May 2026
in දේශීය, පුවත්
සියලුම රාජ්‍ය ආයතනවල  තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල්  භාවිතය මැයි 31 සිට  සම්පූර්ණයෙන් තහනම්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඝන අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් කිරීම සහ පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින් සියලුම රාජ්‍ය ආයතන තුළ තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීම සහ භාවිත කිරීම එළැඹෙන මැයි 31 වනදා සිට සම්පූර්ණයෙන් තහනම් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. පරිසර අමාත්‍යාංශයේ එකඟතාව මත නිකුත් කර ඇති මෙම විශේෂ චක්‍රලේඛය පසුගිය මැයි 15 වැනිදා සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමු කරමින් මේ පිළිබඳව දැනුවත් කර තිබේ.
මීට පෙර 2023 වසරේ නිකුත් කරන ලද අංක 2341/30 සහ අංක 2034/37 දරන අති විශේෂ ගැසට් පත්‍ර මඟින් තනි භාවිත බීම බට, කලතන, ප්ලාස්ටික් ආහාර බහාලුම්, පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු, මල් මාලා, ඉඳි ආප්ප වට්ටි මෙන්ම උත්සව සැරසිලි සඳහා පොලිතින් සහ පොලිප්‍රොපිලින් භාවිතය දැනටමත් තහනම් කර ඇත. රාජ්‍ය ආයතන තුළ මෙම නීති නිසි පරිදි ක්‍රියාත්මක වන බව සහතික කිරීමේ වගකීම ආයතන ප්‍රධානීන් වෙත පවරා තිබේ. ප්ලාස්ටික් සහ පොලිතින් අවිධිමත් ලෙස බැහැර කිරීම නිසා ඇළ දොළ ගංගා අපවිත්‍ර වීම, සතුන් මියයාම, මයික්‍රො ප්ලාස්ටික් (Microplastics) ශරීරගත වීම සහ මේවා විවෘත පරිසරයේ දහනය කිරීමෙන් පිටවන විෂ වායු නිසා මිනිසාට බරපතළ සෞඛ්‍ය සංකූලතා ඇතිවීම මෙම තීරණයට ප්‍රධාන හේතුව වී ඇත.
මේ අතර, එළැඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් වෙසක් පහන් කූඩු, සැරසිලි සහ දන්සැල් කටයුතුවලදී ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතයෙන් මුළුමනින්ම වළකින ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ද මහජනතාවගෙන් සහ දන්සැල් සංවිධායකවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. මිනිසා, සතුන් ඇතුළු මුළුමහත් පරිසර පද්ධතියම රැකගැනීම වෙනුවෙන් ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට සහය දෙන ලෙස රජය සිහිපත් කර සිටියි.
Post Views: 2
Previous Post

දේශගුණික විපර්යාස හේතුවෙන් ගෝලීය ශාක ප්‍රජාවට දැඩි වඳවීමේ තර්ජනයක් වාසස්ථාන අහිමිවීමේ අවදානමක් ගැන පර්යේෂකයන් අනතුරු අඟවයි

Next Post

මොනරාගලදී තියුණු ආයුධයකින් පහරදී 28 හැවිරිදි තරුණයෙකු ඝාතනය කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
මොනරාගලදී  තියුණු ආයුධයකින් පහරදී  28 හැවිරිදි තරුණයෙකු  ඝාතනය කෙරේ

මොනරාගලදී තියුණු ආයුධයකින් පහරදී 28 හැවිරිදි තරුණයෙකු ඝාතනය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහ වැසි හමුවේ  මතු වන දුක් ගිනි

මහ වැසි හමුවේ මතු වන දුක් ගිනි

23 May 2026
අතිපූජ්‍ය අගලබඩ පියසිරි  මහා නාහිමිපාණන් වහන්සේගේ  හෙට ආදාහන පූජෝත්සවය

අතිපූජ්‍ය අගලබඩ පියසිරි මහා නාහිමිපාණන් වහන්සේගේ හෙට ආදාහන පූජෝත්සවය

23 May 2026
වෙච්ච හැමදේම කියන්න බැහැ

වෙච්ච හැමදේම කියන්න බැහැ

23 May 2026
ෆේස්බුක් පෙම්වතියගේ  නිවසේ සැඟව සිටි  දික්ඔය ද්විත්ව ඝාතනයේ  සැකකරු කොටු!

ෆේස්බුක් පෙම්වතියගේ නිවසේ සැඟව සිටි දික්ඔය ද්විත්ව ඝාතනයේ සැකකරු කොටු!

23 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහ වැසි හමුවේ  මතු වන දුක් ගිනි

මහ වැසි හමුවේ මතු වන දුක් ගිනි

23 May 2026
අතිපූජ්‍ය අගලබඩ පියසිරි  මහා නාහිමිපාණන් වහන්සේගේ  හෙට ආදාහන පූජෝත්සවය

අතිපූජ්‍ය අගලබඩ පියසිරි මහා නාහිමිපාණන් වහන්සේගේ හෙට ආදාහන පූජෝත්සවය

23 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved