• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිට්වා ව්‍යසනයෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු වේගවත්ව

24 May 2026
in දේශීය, පුවත්
දිට්වා ව්‍යසනයෙන් හානි වූ  උඩරට දුම්රිය මාර්ගය  ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු  වේගවත්ව
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter
දිට්වා ව්‍යසනය හේතුවෙන් උඩරට ප්‍රධාන දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සිට බදුල්ල දක්වා සිදුවූ හානි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට කඩිනමින් ක්‍රියාත්මක වේ. මෙම ව්‍යසනය නිසා නායයෑම්, පස් සෝදා යෑම්, ගස් හා ගල් පෙරළීම් මෙන්ම පාලම් හා බෝක්කු හානිවීම් ඇතුළු ස්ථාන 126ක හානි වාර්තා වී තිබුණි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින්, ත්‍රිවිධ හමුදාව සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් සුළු හානි බොහොමයක් මේ වන විටත් අලුත්වැඩියා කර ඇති අතර, බරපතළ හානි සිදුවූ ස්ථාන සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ (NBRI) උපදෙස් මත ඉංජිනේරු සැලසුම් සකස් කෙරේ. සැලසුම් අවසන් වූ ස්ථානවල ප්‍රතිසංස්කරණ කටයුතු RLVMMP ව්‍යාපෘතිය යටතේ පෞද්ගලික ඉදිකිරීම් ආයතන විසින් සිදුකරනු ලබයි.
ප්‍රගති වාර්තා අනුව මේ වන විට පේරාදෙණිය සිට ගම්පොල දක්වා දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇත. ගම්පොල සිට නාවලපිටිය දක්වා හානි වූ ස්ථාන 13ක් යථා තත්ත්වයට පත් කෙරෙමින් පවතින අතර, නාවලපිටිය සිට කොටගල දක්වා සීමිත දුම්රිය ධාවනයක් දැනටමත් ආරම්භ කර තිබේ. කොටගල සිට නානුඔය අතර ප්‍රධාන හානි 6ක් පවතින අතර, නානුඔය සිට අඹේවෙල දක්වා ඉතිරිව ඇති එකම හානිය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වන විට 70%ක ප්‍රගතියක පවතී.
එම කටයුතු අවසන් කිරීමෙන් පසු බදුල්ල සිට නානුඔය දක්වා දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීමට හැකි වනු ඇති අතර, ජූනි මස අවසන් වන විට එම අරමුණ ඉටු කර ගැනීමට දුම්රිය බලධාරීන් අපේක්ෂා කරයි. අයහපත් කාලගුණය සහ ප්‍රවාහන දුෂ්කරතා මධ්‍යයේ වුවද, ජනතාවට නැවත සාමාන්‍ය ප්‍රවාහන සේවාව ලබාදීම සඳහා උපරිම කැපවීමෙන් කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.
Post Views: 12
Previous Post

යාපනය ජාතික ජන බලවේග දිස්ත්‍රික් කාර්යාලය අභිමානවත් ලෙස විවෘත කෙරේ

Next Post

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ  සිසුන් දෙදෙනෙකු  මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
8 හැවිරිදි රමීසාගේ ඝාතනයෙන් බංග්ලාදේශය කැලඹෙයි

8 හැවිරිදි රමීසාගේ ඝාතනයෙන් බංග්ලාදේශය කැලඹෙයි

24 May 2026
විෂ පළිබෝධනාශක තහනම නිසා ලංකාවේ සියදිවි නසාගැනීම් 70%කින් පහළට

විෂ පළිබෝධනාශක තහනම නිසා ලංකාවේ සියදිවි නසාගැනීම් 70%කින් පහළට

24 May 2026
කැලිෆෝනියාවේ ඩිස්නිලන්තය අසල දැවැන්ත රසායනික පිපිරීමක අවදානමක්

කැලිෆෝනියාවේ ඩිස්නිලන්තය අසල දැවැන්ත රසායනික පිපිරීමක අවදානමක්

24 May 2026
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

24 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

8 හැවිරිදි රමීසාගේ ඝාතනයෙන් බංග්ලාදේශය කැලඹෙයි

8 හැවිරිදි රමීසාගේ ඝාතනයෙන් බංග්ලාදේශය කැලඹෙයි

24 May 2026
විෂ පළිබෝධනාශක තහනම නිසා ලංකාවේ සියදිවි නසාගැනීම් 70%කින් පහළට

විෂ පළිබෝධනාශක තහනම නිසා ලංකාවේ සියදිවි නසාගැනීම් 70%කින් පහළට

24 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved