• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කලා­භ­වනේ තිබූ තවත් චිත්‍ර 63ක් රු.1500කට විකු­ණලා

25 May 2026
in දේශීය, පුවත්
කලා­භ­වනේ තිබූ  තවත් චිත්‍ර 63ක්  රු.1500කට විකු­ණලා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික කලා භවනේ තිබූ අගනා චිත්‍ර 42ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 7 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 15 දෙනෙකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මෙම සිද්ධිය පිළිබඳව පසුගිය 21 වන දින පාර්ලිමේන්තුවේදී බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් කරුණු හෙළි කිරීමත් සමඟ නැවතත් විමර්ශන උත්සන්න වී තිබෙනවා.
අස්ථානගත වූ චිත්‍ර අතර ’43 කණ්ඩායමේ’ ශිල්පීන්ගේ නිර්මාණ සහ ඩඩ්ලි සේනානායක මහතාගේ රුව සහිත චිත්‍ර දෙකක් ඇතුළු වටිනා නිර්මාණ කිහිපයක් පවතින බව හඳුනාගෙන තිබෙනවා. 2008 වසරේ මුද්‍රණය කළ ඇල්බමයකට අනුව මෙම චිත්‍ර 42න් 14ක් පහසුවෙන් හඳුනාගත හැකි වුවත්, ඉතිරි 28 පිළිබඳව කිසිදු නිල තොරතුරක් කලා භවනේ ලේඛනවල නොමැති වීම බරපතල ගැටලුවක් වී තිබෙනවා. 1987 වසරේ තොග භාණ්ඩ ලේඛනයට අනුව මෙම චිත්‍ර සංඛ්‍යාව තහවුරු වුවත්, එම තොග පොතද මේ වන විට අස්ථානගත වී තිබීම විමර්ශනවලට බාධාවක් වී ඇත.
මීට අමතරව, 1999 වසරේදී කලා භවනේ තිබූ චිත්‍ර 63ක් ‘අබලි චිත්‍ර’ ලෙස සලකා රුපියල් 1500ක සුළු මුදලකට අලෙවි කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඒ සඳහා ද නිසි ලේඛනගත කිරීමක් නොමැති වීම විමර්ශන නිලධාරීන්ගේ අවධානයට ලක්ව තිබෙනවා. මීට අමතරව, විදේශීය චිත්‍ර ප්‍රදර්ශනයක් සඳහා රැගෙන ගිය චිත්‍ර කිහිපයක් නැවත කලා භවනට භාර දී නොමැති බවටද තොරතුරු ලැබී ඇති අතර, මෙම සියලු සිදුවීම් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
2023 වසරේදී මේ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණද, මේ දක්වා එම චිත්‍රවලට වූ දේ පිළිබඳව කිසිදු නිශ්චිත තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී තිබීම කනගාටුදායක තත්ත්වයකි.
Post Views: 2
Previous Post

ශ්‍රී ලංකාව හා ෂැංහයි සහයෝගිතා සංවිධානය (SCO) අතර සබඳතා ඉහළට

Next Post

ඉතිහාසයේ වැඩිම ප්‍රාග්ධන වියදම2027ට බිලියන 2,000ක් වෙන් කරනවා

Editor TTV News

Editor TTV News

Next Post
ඉතිහාසයේ  වැඩිම ප්‍රාග්ධන වියදම2027ට  බිලියන 2,000ක් වෙන් කරනවා

ඉතිහාසයේ වැඩිම ප්‍රාග්ධන වියදම2027ට බිලියන 2,000ක් වෙන් කරනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5න්  මෙතෙක් සොයාගෙන ඇත්තේ  ඩොලර් 200ක් පමණයි

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5න් මෙතෙක් සොයාගෙන ඇත්තේ ඩොලර් 200ක් පමණයි

25 May 2026
මල් ඇතිරූ මිනී පෙට්ටියකින්  අවසන් ගමන් ගිය තලවකැලේ ශ්‍රී මහින්දාරාමයේ බ්ලැකීට්

මල් ඇතිරූ මිනී පෙට්ටියකින් අවසන් ගමන් ගිය තලවකැලේ ශ්‍රී මහින්දාරාමයේ බ්ලැකීට්

25 May 2026
රත්මලාන මල්ලිකාරාමාධිපති හිමියන්ගේ  56 වන පැවිදි සංවත්සරය නිමිත්තෙන්  ගැබිනි මව්වරුන්ට පෝෂණ මලු සහ  ළදරු උපකරණ පරිත්‍යාග කෙරේ

රත්මලාන මල්ලිකාරාමාධිපති හිමියන්ගේ 56 වන පැවිදි සංවත්සරය නිමිත්තෙන් ගැබිනි මව්වරුන්ට පෝෂණ මලු සහ ළදරු උපකරණ පරිත්‍යාග කෙරේ

25 May 2026
පල්ලේගම හේමරතන හිමි  සම්බන්ධ චෝදනා හමුවේ  ආණ්ඩුව අභියෝගයක

පල්ලේගම හේමරතන හිමි සම්බන්ධ චෝදනා හමුවේ ආණ්ඩුව අභියෝගයක

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5න්  මෙතෙක් සොයාගෙන ඇත්තේ  ඩොලර් 200ක් පමණයි

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5න් මෙතෙක් සොයාගෙන ඇත්තේ ඩොලර් 200ක් පමණයි

25 May 2026
මල් ඇතිරූ මිනී පෙට්ටියකින්  අවසන් ගමන් ගිය තලවකැලේ ශ්‍රී මහින්දාරාමයේ බ්ලැකීට්

මල් ඇතිරූ මිනී පෙට්ටියකින් අවසන් ගමන් ගිය තලවකැලේ ශ්‍රී මහින්දාරාමයේ බ්ලැකීට්

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved