• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශපාලන බලයෙන් ඉඩම් අල්ලා ගැනීමට ඉඩ නොදෙන බවට ජනාධිපතිගෙන් දැඩි පණිවිඩයක්

25 May 2026
in දේශීය, පුවත්
දේශපාලන බලයෙන්  ඉඩම් අල්ලා ගැනීමට  ඉඩ නොදෙන බවට  ජනාධිපතිගෙන් දැඩි පණිවිඩයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නැගෙනහිර පළාතේ ඉඩම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කරන බවත්, දේශපාලන බලය භාවිත කරමින් ඉඩම් අල්ලා ගැනීමට තවදුරටත් ඉඩ නොදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අම්පාර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළා.
පරිපාලන ව්‍යූහයන් ජාතීන් අනුව නොව, භූමියේ විශාලත්වය හා ජනගහනය වැනි පොදු නිර්ණායක මත පදනම්ව සකස් විය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කර ගනිමින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට නිසි සැලැස්මක් කඩිනමින් සකස් කරන ලෙසත්, ඔලුගිල් වරාය හා ධීවර වරාය ආශ්‍රිත ගැටලුවලට ස්ථීර විසඳුම් ලබා දිය හැකි විද්‍යාත්මක ක්‍රමවේදයක් අධ්‍යයනය කරන ලෙසත් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
එසේම යුද ගැටුම් අවසන් වී වසර 16ක් ගත වුවද නැගෙනහිර පළාතේ අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමට නිශ්චිත වැඩපිළිවෙළක් නොමැති වීම පිළිබඳව ජනාධිපතිවරයා අවධානය යොමු කළ අතර, ඔවුන් නැවත පදිංචි කිරීමේ සැලසුම් කඩිනම් කරන ලෙස උපදෙස් ලබා දුන්නා. අම්පාර දිස්ත්‍රික්කයේ පවතින ගංවතුර තත්ත්වයන්ට ස්ථීර විසඳුම්, උක් ගොවීන් මුහුණ දෙන ගැටලු, පුරාවිද්‍යා රක්ෂිත ආරක්ෂා කිරීම සහ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.
අම්පාර දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් 2026 අය-වැයෙන් රුපියල් මිලියන 22,000ක් වෙන් කර ඇති අතර, එම ප්‍රතිපාදන මූල්‍ය වර්ෂය තුළම නිසි ලෙස යොදවමින් ජනතාවට ප්‍රතිලාභ ලබා දීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් බව ජනාධිපතිවරයා අවධාරණය කළා. එසේම, වසර 5කට පෙර ලබා දී ක්‍රියාත්මක නොවූ වාණිජ වටිනාකමින් යුත් ඉඩම් මහවැලි අධිකාරියෙන් පවරාගෙන ජනතාවට ලබා දීමට පියවර ගන්නා ලෙස ද ඔහු නිලධාරීන්ට උපදෙස් දුන්නා.
Post Views: 0
Previous Post

ආසියානු කලා සිනමා උලෙළේ හොඳම කැමරාකරණයට හිමි සම්මානය ‘රිවස්ටන්’ චිත්‍රපටයට

Next Post

ගම්පහ මාධ්‍ය සංවිධානයෙන් නොමිලේ වෛද්‍ය සායනයක්

Editor TTV News

Editor TTV News

Next Post
ගම්පහ මාධ්‍ය සංවිධානයෙන්  නොමිලේ වෛද්‍ය සායනයක්

ගම්පහ මාධ්‍ය සංවිධානයෙන් නොමිලේ වෛද්‍ය සායනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වසර 21ක සේවයෙන් පසු විශ්‍රාම වැටුපක් නොමැතිව ඉවත් කළ රණවිරුවන් පිරිසක් කොටුවේදී උද්ඝෝෂණයක

වසර 21ක සේවයෙන් පසු විශ්‍රාම වැටුපක් නොමැතිව ඉවත් කළ රණවිරුවන් පිරිසක් කොටුවේදී උද්ඝෝෂණයක

25 May 2026
බැංකු ගිණුමේ මුදල් කළු සල්ලි යැයි පවසා වයෝවෘද්ධ කාන්තාවකගෙන් ලක්ෂ 23ක් කොල්ලකෑ දෙදෙනෙක් අත්අඩංගුවට

බැංකු ගිණුමේ මුදල් කළු සල්ලි යැයි පවසා වයෝවෘද්ධ කාන්තාවකගෙන් ලක්ෂ 23ක් කොල්ලකෑ දෙදෙනෙක් අත්අඩංගුවට

25 May 2026
වෙනිසියුලාවේ  බරිනාස් බන්ධනාගාරයේ  සිරකරුවන් විරෝධතාවක

වෙනිසියුලාවේ බරිනාස් බන්ධනාගාරයේ සිරකරුවන් විරෝධතාවක

25 May 2026
OpenAI සහ Anthropic  සමාගම්වලට අභියෝගයක්

OpenAI සහ Anthropic සමාගම්වලට අභියෝගයක්

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වසර 21ක සේවයෙන් පසු විශ්‍රාම වැටුපක් නොමැතිව ඉවත් කළ රණවිරුවන් පිරිසක් කොටුවේදී උද්ඝෝෂණයක

වසර 21ක සේවයෙන් පසු විශ්‍රාම වැටුපක් නොමැතිව ඉවත් කළ රණවිරුවන් පිරිසක් කොටුවේදී උද්ඝෝෂණයක

25 May 2026
බැංකු ගිණුමේ මුදල් කළු සල්ලි යැයි පවසා වයෝවෘද්ධ කාන්තාවකගෙන් ලක්ෂ 23ක් කොල්ලකෑ දෙදෙනෙක් අත්අඩංගුවට

බැංකු ගිණුමේ මුදල් කළු සල්ලි යැයි පවසා වයෝවෘද්ධ කාන්තාවකගෙන් ලක්ෂ 23ක් කොල්ලකෑ දෙදෙනෙක් අත්අඩංගුවට

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved