• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මාර්කෝ රූබියෝ සහ මෝදි අතර නවදිල්ලි නුවරදී ද්විපාර්ශ්වික සාකච්ඡාවක්

25 May 2026
in පුවත්, විදෙස්
මාර්කෝ රූබියෝ සහ මෝදි අතර නවදිල්ලි නුවරදී ද්විපාර්ශ්වික සාකච්ඡාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සිව්දින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටින ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (25) නවදිල්ලි නුවරදී පැවැත්වුණි. ඇමරිකානු ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා ලෙස මෙම සංචාරයට එක්ව සිටින රූබියෝ මහතා, අග්‍රාමාත්‍යවරයා හමුවී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තේය.
මෙම සාකච්ඡාවේදී දෙරට අතර වෙළෙඳ සහ ආර්ථික සහයෝගීතාවයට අමතරව, කලාපීය සහ ගෝලීය ආරක්ෂාව, සාමය පවත්වා ගැනීම සහ උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
ඉන්දීය සංචාරය ආරම්භ කරමින් පළමුව කොල්කටා නුවරට පැමිණි රාජ්‍ය ලේකම්වරයා, නවදිල්ලි නුවරදී අග්‍රාමාත්‍යවරයා හමුවීමෙන් අනතුරුව, ඉදිරියේදී ජයිපූර් සහ අග්‍රා නගරවල ද නිල සංචාරයන්හි නිරත වීමට නියමිත බව ධවල මන්දිරය නිවේදනය කරයි.
Post Views: 0
Previous Post

තණමල්විල දී සිදු වූ රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙක් ජීවිතක්ෂයට

Next Post

රට තුළ යළි කිසිදිනෙක ජාතිවාදයක් හිස එසවීමට ඉඩ නොදෙන බව අමාත්‍ය ආනන්ද විජේපාල අවධාරණය කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හජ්ජි උත්සවය වෙනුවෙන්  දිවයින පුරා විශේෂ පොලිස් ආරක්ෂාවක්

හජ්ජි උත්සවය වෙනුවෙන් දිවයින පුරා විශේෂ පොලිස් ආරක්ෂාවක්

25 May 2026
දක්ෂිණා ප්‍රභා ජාතික වෙසක් කලාපය මෙවර නවීන ඩිජිටල් තාක්ෂණය හා  කෘත්‍රිම බුද්ධිය සමගින්

නොමඟ යවන සුළු ප්‍රකාශයන්ට  නොරැවටෙන්න  ශ්‍රී ලංකා මහ බැංකුවෙන්  ජනතාවට ඉල්ලීමක්

හෙටත් ප්‍රදේශ කිහිපයකට  මි.මී. 100ක තද වැසි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දක්ෂිණා ප්‍රභා ජාතික වෙසක් කලාපය මෙවර නවීන ඩිජිටල් තාක්ෂණය හා  කෘත්‍රිම බුද්ධිය සමගින්

දක්ෂිණා ප්‍රභා ජාතික වෙසක් කලාපය මෙවර නවීන ඩිජිටල් තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය සමගින්

25 May 2026
නොමඟ යවන සුළු ප්‍රකාශයන්ට  නොරැවටෙන්න  ශ්‍රී ලංකා මහ බැංකුවෙන්  ජනතාවට ඉල්ලීමක්

නොමඟ යවන සුළු ප්‍රකාශයන්ට නොරැවටෙන්න ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ජනතාවට ඉල්ලීමක්

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved