• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැතිවරණ නීති සමාලෝචනය කිරීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පළමුවරට රැස්වෙයි

25 May 2026
in දේශීය, පුවත්
මැතිවරණ නීති සමාලෝචනය කිරීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව  පළමුවරට රැස්වෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර) සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, එහි සභාපති රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පළමුවරට පාර්ලිමේන්තුවේදී රැස් විය.
නීති සමාලෝචනය: ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත, ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනත සහ ඒ හා සම්බන්ධ සංශෝධන ගැඹුරින් අධ්‍යයනය කිරීම.ප්‍රතිසංස්කරණ නිර්දේශ කිරීම: පවතින නීති ප්‍රතිශෝධනය කිරීමේ, සංශෝධනය කිරීමේ සහ ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවය ඇගයීම සහ වර්තමාන මැතිවරණ නීති සඳහා අවශ්‍ය නව ප්‍රතිසංස්කරණ නිර්දේශ කිරීම.
සාක්ෂි සහ කරුණු විමසීම: කාරක සභාවට අවශ්‍ය ඕනෑම පුද්ගලයෙකු කැඳවීමට, වාර්තා හෝ ලේඛන කැඳවීමට සහ සාක්ෂි වාචිකව හෝ ලිඛිතව ලබා ගැනීමට බලය ඇත.විශේෂඥ දායකත්වය: කාරක සභාවේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමට අවස්ථාව පවතී.මහජන සහභාගීත්වය: මෙම සමාලෝචන ක්‍රියාවලිය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට සහ ඒ සඳහා මහජන අදහස් ලබා ගැනීමට සාමාජික මන්ත්‍රීවරුන් එකඟතාව පළ කර ඇත.
මෙම කාරක සභාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, ජේ.සී. අලවතුවල, හර්ෂණ රාජකරුණා, කදිරවේලු ෂන්මුගම් කුගදාසන්, රුවන්තිලක ජයකොඩි, තුෂාරි ජයසිංහ සහ චන්දිම හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
Post Views: 4
Previous Post

මැතිවරණ කල් දැමීම සහ රජයේ මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් රංජිත් මද්දුම බණ්ඩාරගෙන් දැඩි ප්‍රකාශයක්

Next Post

රිදියගම සෆාරි උද්‍යානයේ සමනල උද්‍යානය නවීකරණය කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
රිදියගම සෆාරි උද්‍යානයේ  සමනල උද්‍යානය  නවීකරණය කෙරේ

රිදියගම සෆාරි උද්‍යානයේ සමනල උද්‍යානය නවීකරණය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වන්දනා නඩයක් ගමන් ගත්  බස් රථයක් පෙරළී  8 දෙනෙකු රෝහලේ!

වන්දනා නඩයක් ගමන් ගත් බස් රථයක් පෙරළී 8 දෙනෙකු රෝහලේ!

25 May 2026
ලොව ප්‍රථම  සිම්ෆොනික සහ 4D නවකතාව මායා එළිදැක්වේ

ලොව ප්‍රථම සිම්ෆොනික සහ 4D නවකතාව මායා එළිදැක්වේ

25 May 2026
ඉරාන එකඟතාව සම්බන්ධ විවේචන  අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  ප්‍රතික්ෂේප කරයි

ඉරාන එකඟතාව සම්බන්ධ විවේචන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

25 May 2026
අධික ලෙස සමාජ මාධ්‍ය භාවිතය  මානසික සුවතාවයට අහිතකරයි

අධික ලෙස සමාජ මාධ්‍ය භාවිතය මානසික සුවතාවයට අහිතකරයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වන්දනා නඩයක් ගමන් ගත්  බස් රථයක් පෙරළී  8 දෙනෙකු රෝහලේ!

වන්දනා නඩයක් ගමන් ගත් බස් රථයක් පෙරළී 8 දෙනෙකු රෝහලේ!

25 May 2026
ලොව ප්‍රථම  සිම්ෆොනික සහ 4D නවකතාව මායා එළිදැක්වේ

ලොව ප්‍රථම සිම්ෆොනික සහ 4D නවකතාව මායා එළිදැක්වේ

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved