• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රේගු විනිමය අනුපාතය වෙළඳපොළට වඩා ඉහළ මට්ටමක

පාරිභෝගිකයාට දැඩි බලපෑමක්

26 May 2026
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් ගණනය කිරීම් සඳහා භාවිතා කරන විදේශ විනිමය අනුපාතය, මහ බැංකුව සහ වාණිජ බැංකු වාර්තා කරන වෙළඳපොළ සාමාන්‍ය අනුපාතයට වඩා ඉහළ මට්ටමක පවතින බව ‘නිදහස් නීතිඥයෝ’ සංවිධානය පවසයි.
එම සංවිධානය නිකුත් කළ නිවේදනයකට අනුව, 2026 මැයි 25 සිට මැයි 29 දක්වා කාලය තුළ රේගු ගනුදෙනු සඳහා ඇමරිකානු ඩොලරයක අගය රුපියල් 351.17ක් ලෙස ගැසට් කර ඇත. මෙය වත්මන් බැංකු පද්ධතියේ පවතින විනිමය අනුපාතයට වඩා බෙහෙවින් වැඩි අගයකි.
මහ බැංකුව අන්තර් බැංකු මැදිහත්වීම් හරහා ඩොලරයේ අගය පාලනය කිරීමට උත්සාහ කරන මොහොතක, රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන රේගුව ආනයන කටයුතු සඳහා මෙවැනි ඉහළ අනුපාතයක් භාවිතා කිරීම ගැටලුසහගත බව ඔවුන් පෙන්වා දෙයි. මෙම තත්ත්වය ආනයනික භාණ්ඩවල මිල ගණන් ඉහළ යාමට සෘජුවම බලපාන අතර, එහි අවසන් ආර්ථික බර පැටවෙන්නේ පාරිභෝගිකයා මත බවට එම සංවිධානය අනතුරු අඟවයි.
එබැවින්, රේගු ගනුදෙනු සඳහා භාවිත කරන විනිමය අනුපාතය වත්මන් වෙළඳපොළ අනුපාතයන්ට ගැළපෙන පරිදි වහාම සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස ‘නිදහස් නීතිඥයෝ’ සංවිධානය මහ බැංකුවෙන් ඉල්ලා සිටියි. මෙම නිවේදනය ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ රජිත් කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන්ගේ අත්සනින් නිකුත් කර ඇත.
Post Views: 2
Previous Post

මෙරට ඉතිහාසයේ වැඩිම විදෙස් ප්‍රේෂණ ආදායම 2026 වසරේදී වාර්තා වනු ඇතැයි අපේක්ෂා කෙරේ

Next Post

අගවිනිසුරු තෝල්කයෙකුගේ හෝ මුඩ්ලියර්වරයෙකුගේ හිසට අත තබා යාඥා කරලා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved