• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිදහස් වෙලා ඇවිත් උඹවත් මරනවා බිරිඳට තර්ජනය කළ හැටන් දික්ඔය ද්විත්ව ඝාතන සැකකරු මහනුවර රෝහලෙන් පනී

27 May 2026
in දේශීය, පුවත්
නිදහස් වෙලා ඇවිත් උඹවත් මරනවා බිරිඳට තර්ජනය කළ  හැටන් දික්ඔය ද්විත්ව ඝාතන සැකකරු  මහනුවර රෝහලෙන් පනී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හැටන් දික්ඔය ප්‍රදේශයේ සිදුවූ ආන්දෝලනාත්මක ද්විත්ව මිනීමැරුම සහ සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ප්‍රධාන සැකකරු, අද (27) අලුයම බන්ධනාගාර නිලධාරීන්ගේ ඇස්වලට වැලි ගසා මහනුවර ජාතික ශික්ෂණ රෝහලෙන් පැන ගොස් ඇති බව හැටන් පොලිසිය නිල වශයෙන් තහවුරු කර තිබේ.
සැකකරු මීට පෙර හැටන් පොලිස් නිලධාරීන් විසින් බගවන්තලාව පෙට්‍රසෝ වතුයායේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන ජූනි මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් අණකර තිබුණි. කෙසේ වෙතත්, බන්ධනාගාරයේදී සැකකරුට වැළඳුණු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුව ඊයේ (26) දින මහනුවර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබූ අතර, එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදීම අද අලුයම ඔහු මෙලෙස රෝහල් ආරක්ෂක වළලු බිඳගෙන පැනගොස් ඇත.
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු මීට පෙර අපරාධය පිළිබඳව ලබාදී තිබූ පාපොච්චාරණය හේතුවෙන් මේ වන විට ඔහුගේ බිරිඳගේ ජීවිතයට ද දැඩි අවදානමක් මතුව තිබේ. තමන් මෙම ද්විත්ව ඝාතනය සහ සොරකම සිදුකළේ බිරිඳගේ පවතින ණය මුදලක් ගෙවා දැමීම සඳහා ඇය විසින් කරන ලද දැඩි බලපෑම් මත බවත්, තමන්ව මෙම විනාශයට ඇද දැමූ බිරිඳගෙන් පළිගැනීමක් ලෙස බන්ධනාගාරයෙන් කෙසේ හෝ නිදහස් වී පැමිණ ඇයව ද අනිවාර්යයෙන්ම ඝාතනය කරන බවත් සැකකරු හැටන් පොලිස් අපරාධ විමර්ශන අංශය ඉදිරියේ සපථ කර තිබුණි.
සැකකරු මෙලෙස රෝහලෙන් සූක්ෂ්ම ලෙස පැනයාමත් සමඟ, ඔහු බිරිඳ සොයා පැමිණීමේ දැඩි අවදානමක් පවතින බැවින් වහාම ක්‍රියාත්මක වූ බගවන්තලාව පොලිසිය සැකකරුගේ බිරිඳට අද දින ආරක්ෂක හේතූන් මත වහාම පොලිස් ස්ථානය වෙත පැමිණෙන ලෙස දැනුම් දී ඇත. පැනගිය භයානක ඝාතකයා අත්අඩංගුවට ගැනීම සඳහා බන්ධනාගාර බලධාරීන්, හැටන් සහ මහනුවර පොලිස් කොට්ඨාස මෙන්ම වතුකරයේ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් එක්ව මේ වන විට කලාපය පුරා දැවැන්ත ලුහුබැඳීමේ මෙහෙයුමක් දියත් කර තිබේ.
Post Views: 0
Previous Post

රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල නව පරිච්ඡේදයක්

Next Post

බංග්ලාදේශය මුහුණ දෙන ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට නැවතත් IMF පිහිට පතයි

Editor TTV News

Editor TTV News

Next Post
බංග්ලාදේශය මුහුණ දෙන  ආර්ථික අර්බුදයට  විසඳුම් සෙවීමට  නැවතත් IMF පිහිට පතයි

බංග්ලාදේශය මුහුණ දෙන ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට නැවතත් IMF පිහිට පතයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved