• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නයි­න්ද­නාව විහා­රයේ නයි පෙණ හත සහිත රුව ලෝකය දැන­ග­ත්තොත් වටි­නා­කම කොතෙ­ක්දැයි කියන්න බෑ

28 May 2026
in දේශීය, පුවත්
නයි­න්ද­නාව විහා­රයේ  නයි පෙණ හත සහිත රුව  ලෝකය දැන­ග­ත්තොත් වටි­නා­කම  කොතෙ­ක්දැයි කියන්න බෑ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
යාපහුව රාජධානි සමයට අයත් පොල්පිතිගම පිහිටි ඓතිහාසික නයින්දනාව රජ මහා විහාරස්ථානයේ ඇති නයි පෙණ හත සහිත රුව ජාත්‍යන්තර මට්ටමෙන් ප්‍රචලිත වුවහොත්, එහි ඇති වටිනාකම මහජනතාවට සිතා ගැනීමටවත් නොහැකි තරම් ඉහළ වටිනාකමක් ගනු ඇති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශ කළේය.
‘ඩිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ නයින්දනාව පුරාණ ලෙන් විහාරය ප්‍රතිසංස්කරණය සහ සංරක්ෂණය කිරීමේ වැඩකටයුතු ආරම්භ කිරීමේ මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය. මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් 3,878,663.20ක ඇස්තමේන්තුගත මුදලක් වෙන් කර තිබේ.
මෙම අවස්ථාවට කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා ද එක්විය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා, බොහෝ දෙනා වටිනාකම ඇති ඓතිහාසික ස්ථාන පසුකර ගියද ඒවා ගැන දැනුවත් නැති බවත්, එම ස්ථාන මතු කර අනාගත පරපුර උදෙසා දායාද කිරීම රජයේ අරමුණ බවත් පෙන්වා දුන්නේය. පසුගිය දිනවල පැවති ‘ඩිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ ආගමික සිද්ධස්ථාන 1350කට ආසන්න සංඛ්‍යාවක් සඳහා රජය මගින් වන්දි ලබා දී ඇති අතර, ජනතා බදු මුදල් උපරිමයෙන් භාවිතා කරමින් ග්‍රාමීය පන්සල්වල පහසුකම් දියුණු කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය. තවද, යල් පැන ගිය පුරාවිද්‍යා සහ සංස්කෘතික අරමුදල් පනත් සංශෝධනය කර, සියලු ආයතන ඒකාබද්ධව සමස්ත සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් ඔහු පැවසීය.
නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ යාපහුව රාජධානියේ ශ්‍රී විභූතිය ඉස්මතු වන ලෙස දැවැන්ත සංවර්ධනයකට මුල පුරන බවයි. එහිදී ඉදිකරන නව කෞතුකාගාරය තුළ නයින්දනාවේ ඇති ඓතිහාසික වටිනාකම සංචාරකයන්ට දැක බලා ගැනීමට හැකි වන පරිදි පහසුකම් සලසන බවත්, එමගින් එම ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරය දියුණු වී ආර්ථික ප්‍රතිලාභ ලැබෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Post Views: 0
Previous Post

සිරිපා වන්දනා සමය අනිද්දා (30) වෙසක් පොහෝ දිනෙන් අවසන් වේ

Next Post

රටේ ආර්ථිකය ගමන් කරන්නේ සරල රේඛීය මාර්ගයක නොවේ

Editor TTV News

Editor TTV News

Next Post
රටේ ආර්ථිකය ගමන් කරන්නේ  සරල රේඛීය මාර්ගයක නොවේ

රටේ ආර්ථිකය ගමන් කරන්නේ සරල රේඛීය මාර්ගයක නොවේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved