• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අමෙරිකාවෙන් ඉරාන හමුදා කඳවුරකට යළි ප්‍රහාර තීරණාත්මක සාම සාකච්ඡා අතරතුර උණුසුම් තත්ත්වයක්

28 May 2026
in පුවත්, විදෙස්
අමෙරිකාවෙන්  ඉරාන හමුදා කඳවුරකට යළි ප්‍රහාර තීරණාත්මක සාම සාකච්ඡා අතරතුර  උණුසුම් තත්ත්වයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට සහ අමෙරිකානු හමුදාවන්ට තර්ජනයක් බව පවසමින් ඉරානයේ හමුදා කඳවුරක් ඉලක්ක කරගෙන අමෙරිකානු හමුදාව විසින් ඊයේ රාත්‍රියේ ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාරවලට අමතරව තර්ජනයක් එල්ල කළ බව කියන ඉරාන ඩ්‍රෝන යානා කිහිපයක් ද අමෙරිකානු හමුදා විසින් බිම හෙළා ඇති බවයි අමෙරිකානු නිලධාරීන් තහවුරු කරන්නේ. පසුගිය පෙබරවාරි මස අගභාගයේදී ආරම්භ වූ මෙම යුද ගැටුම් මේ වන විට මාස තුනක් පුරා ඇදී යන අතර, දහස් ගණනකගේ ජීවිත අහිමි කරමින් සහ ගෝලීය බලශක්ති මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ නංවමින් පවතින මෙම යුද්ධය අවසන් කිරීම සඳහා සාම සාකච්ඡා පැවැත්වෙන මොහොතක මෙම නවතම ප්‍රහාර එල්ල වීම විශේෂත්වයක්. හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික කටයුතු ඉරානය සහ ඕමානය ඒකාබද්ධව කළමනාකරණය කරන බවට ඉරාන රාජ්‍ය මාධ්‍ය කළ වාර්තාවක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, අදාළ මුහුදු මාර්ගය සැමවිටම විවෘතව පැවතිය යුතු බව ඔහු අවධාරණය කර තිබෙනවා. බිඳෙනසුලු සටන් විරාමය අමෙරිකාව විසින් උල්ලංඝනය කරන බවට ඉරානය චෝදනා කරන අතරතුර, පසුගිය සඳුදා ද තමන් ආත්මාරක්ෂාව වෙනුවෙන් ඉරානයේ මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථාන සහ මුහුදු බෝම්බ වැපිරීමට උත්සාහ කළ බෝට්ටු ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව අමෙරිකානු මධ්‍යම අණදෙන කාර්යාලය ප්‍රකාශ කර සිටියා.

Post Views: 0
Previous Post

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරියගේ ප්‍රධානත්වයෙන් “සදහම් අභිවන්දනා” වෙසක් බැති ගී ප්‍රසංගය පැවැත්වේ

Next Post

ශ්‍රී ලංකාවට තවත් ජයග්‍රහණයක් IMF වෙතින් ඩොලර් මිලියන 695ක වාරිකය ලබා ගැනීමට අනුමැතිය

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාවට තවත් ජයග්‍රහණයක් IMF වෙතින්  ඩොලර් මිලියන 695ක වාරිකය ලබා ගැනීමට අනුමැතිය

ශ්‍රී ලංකාවට තවත් ජයග්‍රහණයක් IMF වෙතින් ඩොලර් මිලියන 695ක වාරිකය ලබා ගැනීමට අනුමැතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved