• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මංගල යෝජනාවකට මුවා වී තරුණයන් 42ක් රවටා ලක්ෂ ගණනක් කොල්ලකයි

28 May 2026
in දේශීය, පුවත්
මංගල යෝජනාවකට මුවා වී  තරුණයන් 42ක් රවටා  ලක්ෂ ගණනක් කොල්ලකයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පලකළ ව්‍යාජ මංගල යෝජනාවකට හසුවීමෙන් ඉන්දියාවේ මධ්‍යම ප්‍රදේශ් ප්‍රාන්තයේ තරුණයන් 42 දෙනෙකුට රුපියල් මිලියනයකට වඩා වැඩි මුදලක් අහිමිවීමේ පුවතක් වාර්තා වනවා.
මෙම ව්‍යාජ ජාවාරම ක්‍රියාත්මක කර ඇත්තේ මනාලියන් සොයා දෙන බවට පොරොන්දු වෙමින්. ඉන්ඩෝර්හි පිහිටි අනාථ නිවාසයකින් මනාලියන් සොයා දෙන බව පවසමින් මෙම කල්ලිය තරුණයන්ව රවටා තිබෙනවා. විවාහ මංගල්‍යය පැවැත්වෙන දිනයේදී මනාලියන් පැමිණ නොමැති අතර, ඒ වන විටත් රවටා ගත් මුදල රැගෙන ජාවාරම්කරුවන් අතුරුදහන් වී ඇති බවයි වාර්තා වන්නේ.
අන්තර්ජාලය ඔස්සේ හඳුනා ගන්නා පුද්ගලයින් සහ ආයතන පිළිබඳව මීට වඩා අවධානයෙන් සිටීම සහ මෙවැනි මූල්‍යමය ගනුදෙනු සිදු කිරීමේදී දැඩි ප්‍රවේශමෙන් කටයුතු කිරීමේ වැදගත්කම මෙම සිදුවීමෙන් නැවතත් පැහැදිලි වනවා.
Post Views: 8
Previous Post

ඇමරිකා – ඉරාන සටන් විරාමය බිඳ වැටේ:

Next Post

බයිරහා ෆාම්ස් පාරිසරික සුරක්ෂිතතාව වෙනුවෙන් ජාත්‍යන්තර තත්ත්ව සහතිකය හිමිකර ගනියි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

NIHS EXPO 2026  අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ  ශත වර්ෂීය කෞතුකාගාරය  විවෘත කෙරේ

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ  බියුෆෝට් කාසල් ආසන්නයේ  පිපිරීම් මාලාවක් සිදු කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved