• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික පරිසර දිනයට සමගාමීව ජාතික පාරිසරික සතිය අද ඇරඹේ

30 May 2026
in දේශීය, පුවත්
ජාතික පරිසර දිනයට සමගාමීව  ජාතික පාරිසරික සතිය  අද ඇරඹේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික පරිසර දිනයට සමගාමීව ක්‍රියාත්මක වන ජාතික පාරිසරික සතිය අද (මැයි 30) ආරම්භ වේ. එහි සමාරම්භක උත්සවය පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ මල්කේන ශ්‍රී වාපිකාරාමයේදී පැවැත්වේ.
මෙවර සතියේ ප්‍රධාන තේමාව වන්නේ “ආකල්ප ප්‍රවර්ධනය තුළින් පරිසර සංරක්ෂණය” යන්නයි. පරිසරය ආරක්ෂා කිරීම නීතිමය රාමුවකට පමණක් සීමා නොකර, මිනිස් සිත් තුළ ආධ්‍යාත්මික හා ගුණාත්මක ආකල්පමය වෙනසක් ඇති කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ.
මෙම ජාතික වැඩසටහනේ පළමු පියවර ලෙස “අටවිසි බෝධීන් වහන්සේලා රෝපණය කිරීමේ” වැඩසටහන දියත් කෙරේ. නා, සල්, කුඹුක්, මුරුත, මාර, දිවුල් සහ ඇසතු වැනි ශාක අටවිසි බෝධි වෘක්ෂයන් ලෙස රෝපණය කිරීම හරහා පරිසරය කෙරෙහි පවතින ආගමික හා සංස්කෘතික බැඳීම යළි තහවුරු කිරීමටත්, ඒ තුළින් සමාජයේ පරිසර හිතකාමී ආකල්ප ඉහළ නැංවීමටත් අපේක්ෂා කෙරේ.
මෙය රජයේ හරිත ප්‍රතිපත්තියේ දිගුවක් වන අතර, අනාගත පරපුර උදෙසා වනාන්තර ඝනත්වය ඉහළ නැංවීම, වඳවී යන ශාක සුරැකීම සහ නාගරික මෙන්ම ග්‍රාමීය කලාප හරිතකරණය කිරීමේ දීර්ඝකාලීන ජාතික වැඩපිළිවෙළෙහි තවත් සුවිශේෂී පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක වේ.
Post Views: 7
Previous Post

ප්‍රයිම් සමූහය 2026 Real Estate Asia සම්මාන උළෙලේදී වසරේ ශ්‍රී ලාංකේය සංවර්ධකයා ලෙස සම්මානිතයි

Next Post

ඉන්දියන් සාගරය සාම කලාපයක් ලෙස පවත්වා ගැනීමේ වැදගත්කම ශ්‍රී ලංකාව අවධාරණය කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දියන් සාගරය  සාම කලාපයක් ලෙස පවත්වා ගැනීමේ  වැදගත්කම ශ්‍රී ලංකාව  අවධාරණය කරයි

ඉන්දියන් සාගරය සාම කලාපයක් ලෙස පවත්වා ගැනීමේ වැදගත්කම ශ්‍රී ලංකාව අවධාරණය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved