• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

පාකිස්ථානය විශ්වාස නොකරන බව ඊශ්‍රායලය පවසයි

3 June 2026
in පුවත්, විදෙස්
පාකිස්ථානය  විශ්වාස නොකරන බව  ඊශ්‍රායලය පවසයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
බටහිර ආසියානු සාම ක්‍රියාවලියේදී තම රට පාකිස්ථානය කෙරෙහි විශ්වාසයක් නොතබන බව ඉන්දියාවේ ඊශ්‍රායල තානාපති රූවන් අසාර් ප්‍රකාශ කර තිබේ. පාකිස්ථානය වරින් වර යුදෙව් විරෝධී ප්‍රකාශ සිදු කරන බවටත්, ඊශ්‍රායලයට කලාපය තුළ පැවැත්මට ඇති අයිතිය පවා ප්‍රතික්ෂේප කරන බවටත් තානාපතිවරයා චෝදනා කරයි.
තානාපතිවරයා ප්‍රශ්න කර සිටියේ පකිස්ථානය ඒබ්‍රහම් ගිවිසුමට එක්වීමේ හැකියාවක් පවතින්නේ කෙසේද යන්නයි. ට්‍රම්ප් පරිපාලනයේ සහාය ඇතිව ඇමරිකාව සහ ඉරානය අතර සාමය ඇති කිරීම සඳහා පාකිස්ථානය මැදිහත් වීමට උත්සාහ කළ ද, දෙපාර්ශ්වය අතර පවතින ගැටුම් හේතුවෙන් පූර්ණ සාම ගිවිසුමකට එළඹීමට ඔවුන් මෙතෙක් සමත් වී නැත. නවදිල්ලියේ පැවති උත්සවයකදී අදහස් දැක්වූ තානාපති අසාර් ඉන්දියාව ප්‍රධාන ගෝලීය ආර්ථික බලවතෙකු ලෙස ඇගයූ අතර, ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළේය. බටහිර ආසියාවේ තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයෙන් එල්ල වන ප්‍රහාර හමුවේ තම රට ආරක්ෂා කර ගැනීමට ඊශ්‍රායලය සතු අයිතිය ක්‍රියාවට නංවන බව ඔහු සඳහන් කළේය. හිස්බුල්ලා සංවිධානයට එරෙහිව පියවර ගැනීමට සහ ලෙබනන් භූමිය තුළ ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීමට ඉඩ නොදෙන ලෙස ලෙබනනයෙන් ඉල්ලා සිටින බව ද තානාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
Post Views: 8
Previous Post

සිසු හෙද පුහුණුවට සිසුන් 3000ක් බඳවා ගැනීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

Next Post

යුද ගැටුම් සමයේ පවරාගත් ත්‍රිකුණාමලයේ ඉඩම් නැවත මුල් අයිතිකරුවන්ට පවරාදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

දඹුල්ලේ සිදු වූ  මාරක රිය අනතුරකින්  කාන්තාවක් ජීවිතක්ෂයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved