• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හිටපු ඇමති චන්ද්‍රානි බණ්ඩාරට එරෙහි දූෂණ නඩුවේ වැඩිදුර විභාගය ජූලි 09 වනදාට කල් තැබෙයි

9 June 2026
in දේශීය, පුවත්
හිටපු ඇමති චන්ද්‍රානි බණ්ඩාරට එරෙහි දූෂණ නඩුවේ  වැඩිදුර විභාගය ජූලි 09 වනදාට කල් තැබෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරියක වන චන්ද්‍රානි බණ්ඩාර මහත්මියට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් ගොනු කර තිබූ නඩුව අද (08) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවා තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවා තිබූ අතර, එහිදී නඩුවේ සාක්ෂිකාරියකගෙන් විත්ති පාර්ශවය වෙනුවෙන් හරස් ප්‍රශ්න ඇසීම සිදුකර ඇත. ඉන් අනතුරුව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන ජූලි මස 09 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේය.
නඩුවට පාදක වූ චෝදනාව:
පසුගිය 2019 ජනවාරි 14 වනදා සහ 2019 ජනවාරි 31 වනදා අතර කාලසීමාව තුළ, නිසි රාජ්‍ය ක්‍රියාපටිපාටිය අනුගමනය නොකරමින් එච්.එම්. චන්ද්‍රවංශ නැමැත්තෙකු වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීමට කටයුතු කිරීම ඇයට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවකි.
මීට අමතරව, සිය හිතවතුන් පිරිසක් නීත්‍යානුකූල නොවන ආකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු උසස් නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් දණ්ඩ නීති සංග්‍රහය සහ අල්ලස් පනත යටතේ “දූෂණය” නැමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරියට එරෙහිව මෙම අධි චෝදනා ගොනු කර තිබුණි.
Post Views: 6
Previous Post

PTA පනත එක්කෝ සංශෝධනය කළ යුතුයි

Next Post

සලේ 2016 – 2019 කාලයේ සිටියේ විදේශගතව ආරක්ෂක අමාත්‍යාංශ නිල ලේඛන සනාථ කරන බව මහින්ද පතිරණ අවධාරණය කරයි

Editor TTV News

Editor TTV News

Next Post
සලේ 2016 – 2019 කාලයේ සිටියේ විදේශගතව ආරක්ෂක අමාත්‍යාංශ නිල ලේඛන සනාථ කරන බව මහින්ද පතිරණ අවධාරණය කරයි

සලේ 2016 - 2019 කාලයේ සිටියේ විදේශගතව ආරක්ෂක අමාත්‍යාංශ නිල ලේඛන සනාථ කරන බව මහින්ද පතිරණ අවධාරණය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved