• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුහල්පති වැටුප් විෂමතා විසඳන්න කැබිනට් අනුමැතිය ලැබුණා අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් නතර වී නෑ

අගමැතිනි හරිනි අමරසූරිය

9 June 2026
in දේශීය, පුවත්
විදුහල්පති වැටුප් විෂමතා විසඳන්න කැබිනට් අනුමැතිය ලැබුණා අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් නතර වී නෑ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විදුහල්පතිවරුන් මුහුණ දෙන දිගුකාලීන වැටුප් විෂමතා ගැටලුව ස්ථිරවම විසඳීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ප්‍රකාශ කළාය. විවෘත විශ්වවිද්‍යාලයේ කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ ආචාර්ය මණ්ඩලය සහ රාජ්‍ය නිලධාරීන් සමඟ පසුගියදා (5) පැවැති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියාය.
එහිදී කුරුණෑගල විවෘත විශ්වවිද්‍යාල ශාඛාවේ පැවැති ඉඩකඩ සහ යටිතල පහසුකම් හිඟයට විසඳුම් ලෙස නව ඉඩමක් ලබාදීමට පියවර ගෙන ඇති බවත්, වැඩකරන ජනතාවට අධ්‍යාපනය දිනාගැනීමට ඇති එකම රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය වෙනුවෙන් රජය උපරිමයෙන් මැදිහත් වන බවත් ඇය අවධාරණය කළාය.
රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වත්මන් ප්‍රගතිය පිළිබඳව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,
“අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කිසිසේත්ම නතර වී නැහැ. 2027 වසරේදී 2 වැනි ශ්‍රේණිය සහ 6 වැනි ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම් කෙරෙමින් පවතිනවා. මෙම වසරේ ආරම්භ කළ 1 වැනි ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණවලට අදාළ 2 වැනි සහ 3 වැනි වාර සඳහා වන පෙළපොත් සියල්ල දැනටමත් නිකුත් කර අවසන්. එමෙන්ම ලබන වසරට අදාළ ගුරු පුහුණු කටයුතු ද කඩිඩනමින් ඇරඹීමට නියමිතයි.” යැයි පැවසුවාය.
මීට අමතරව ගුරුවරුන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාග සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කර අනුමැතිය ලබාගෙන ඇති බැවින්, මෙම වසර තුළ එම ගැටලුව ද නිරාකරණය කරන බව අගමැතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.
මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා සහ විවෘත විශ්වවිද්‍යාලයේ කුරුණෑගල මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ අනුෂ්ක බණ්ඩාර මහතා ඇතුළු මහජන නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
Post Views: 4
Previous Post

ඉන්දියාවෙන් ලංකාවට රුපියල් කෝටි 990ක දැවැන්ත ආයෝජනයක්

Next Post

ස්ථානාධිපති හැර කල්පිටිය පොලීසියේ සමස්ත කාර්ය මණ්ඩලයම වහාම මාරු කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ස්ථානාධිපති හැර  කල්පිටිය පොලීසියේ  සමස්ත කාර්ය මණ්ඩලයම  වහාම මාරු කරයි

ස්ථානාධිපති හැර කල්පිටිය පොලීසියේ සමස්ත කාර්ය මණ්ඩලයම වහාම මාරු කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved