• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා පොලිසියේ මෙහෙයුම් ශක්තිමත් කිරීමට TATA Xenon Yodha කැබ් රථ 134ක්

16 June 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා පොලිසියේ මෙහෙයුම්  ශක්තිමත් කිරීමට  TATA Xenon Yodha  කැබ් රථ 134ක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
උතුරු පළාතේ පොලිස් මෙහෙයුම් සහ මහජන සේවා කටයුතු තවදුරටත් කාර්යක්ෂම කිරීමේ අරමුණින්, ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලැබුණු TATA Xenon Yodha කැබ් රථ 134ක් ශ්‍රී ලංකා පොලිසිය වෙත නිල වශයෙන් භාර දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය.
මෙම කැබ් රථ මෙරට TATA වාහන සඳහා වන බලයලත් බෙදාහරින්නා වන DIMO සමාගම හරහා සපයා ඇති අතර, ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
උතුරු පළාතේ දුෂ්කර ප්‍රදේශවලට ප්‍රවේශ වීමේ පහසුව, ප්‍රවාහන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ නීතිය හා සාමය පවත්වා ගැනීමේ කටයුතු සඳහා මෙම රථ පෙළ විශේෂයෙන් යොදවනු ලැබේ. එම මෙහෙයුම් අවශ්‍යතාවලට ගැලපෙන පරිදි, බලවත් ඩීසල් එන්ජිමක්, විශේෂ ආරක්‍ෂිත ආවරණ සහ දිගු ආසන පද්ධතියක් වැනි වෙනස්කම් රැසක් සහිතව මෙම රථ නිර්මාණය කර ඇත.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ DIMO විධායක අධ්‍යක්ෂ රජීව් පණ්ඩිතගේ මහතා සඳහන් කළේ, ජාතික මෙහෙයුම් උදෙසා විශ්වාසනීය ප්‍රවාහන විසඳුම් සැපයීමට ලැබීම පිළිබඳව සමාගම සතුටු වන බවයි. එසේම, මෙම රථවල දිගුකාලීන ක්‍රියාකාරීත්වය සහතික කිරීම සඳහා අලෙවියෙන් පසු සේවා, තාක්ෂණික සහාය සහ නියම අමතර කොටස් සැපයීම ඇතුළු පුළුල් සහාය පද්ධතියක් ක්‍රියාත්මක කරන බව DIMO හි Automotive Engineering Solutions ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
Post Views: 3
Previous Post

Virtual Assets නියාමනයට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ සුරැකුම්පත් කොමිසම එක්වෙයි

Next Post

ගාල්ල ජාතික රෝහලේ ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක්

Editor TTV News

Editor TTV News

Next Post
ගාල්ල ජාතික රෝහලේ  ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක්

ගාල්ල ජාතික රෝහලේ ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිවයිනටම පස්වරුවේ වැසි සහ අකුණු අවදානමක්…

දිවයිනටම පස්වරුවේ වැසි සහ අකුණු අවදානමක්…

4 October 2026
යාපනයේ තිලීපන් ප්‍රතිමාව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේදී දැවැන්ත විරෝධතාවක්!

යාපනයේ තිලීපන් ප්‍රතිමාව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේදී දැවැන්ත විරෝධතාවක්!

4 October 2026
විශ්වාසභංගයෙන් කථානායක ඉවත් කිරීමට සමගි ජන බලවේගයෙන් සූදානම්!

විශ්වාසභංගයෙන් කථානායක ඉවත් කිරීමට සමගි ජන බලවේගයෙන් සූදානම්!

4 October 2026
සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයන්ට සුභ ආරංචියක්…

සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයන්ට සුභ ආරංචියක්…

4 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිවයිනටම පස්වරුවේ වැසි සහ අකුණු අවදානමක්…

දිවයිනටම පස්වරුවේ වැසි සහ අකුණු අවදානමක්…

4 October 2026
යාපනයේ තිලීපන් ප්‍රතිමාව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේදී දැවැන්ත විරෝධතාවක්!

යාපනයේ තිලීපන් ප්‍රතිමාව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේදී දැවැන්ත විරෝධතාවක්!

4 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved