වසර 10ක කාලයකට පසුව මෙරට ආර්ථික සංඝණනයක් ආරම්භ කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශ්‍යාමලී කරුණාරත්න මහත්මිය සඳහන් කළේ, සේවක සංඛ්‍යාව 50 හෝ ඊට වැඩි ආයතන සඳහා මෙම සංඝණනය උදෙසා E-සංඝණන ක්‍රමවේදය ක්‍රියාත්මක බවයි.
Post Views: 3