• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාලබේ හොර ස්කාගාරයේ තවත් රහසක් එළියට…

ස්ටිකර් ආවේ විදෙස් සමාගමකින්?

8 July 2026
in දේශීය, පුවත්
මාලබේ හොර ස්කාගාරයේ තවත් රහසක් එළියට…
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
කඩුවෙල, මාලබේ සුදර්ශන මාවතේ රහසිගතව පවත්වාගෙන ගිය නීති විරෝධි අරක්කු නිෂ්පාදනාගාරය සඳහා අවශ්‍ය මත්පැන් ස්ටිකර් මුද්‍රණය කර ඇත්තේ ඉන්දියාවේ පිහිටි සමාගමකින් බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම තොරතුරු හෙළි වී ඇත.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ මෙම වැටලීමේදී බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදනවලට සමාන අයුරින් නිෂ්පාදනය කළ බෝතල් 18,000කට අධික ප්‍රමාණයක් සොයා ගැනිණි. මෙම ජාවාරම සම්බන්ධයෙන් විශ්‍රාමික හමුදා මේජර්වරයෙකු ඇතුළු පිරිසක් දැනට අත්අඩංගුවේ පසුවන අතර, ඔවුන් හරහා මෙම මත්පැන් කඳුකර ප්‍රදේශවලට සහ නැගෙනහිර පළාතේ සුරාසල් 25කට බෙදාහැර ඇති බව හෙළි වී ඇත. මඩකලපුව ප්‍රදේශයේ සුරාසල් වෙත මෙම මත්පැන් බෙදාහැරි කෝටිපති ව්‍යාපාරිකයෙකු සහ ලොරි රථ රියදුරෙකු ද අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබේ.
මෙම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය එතනෝල් සහ බි්‍රටෙක්ස් රසායනිකය මිශ්‍ර කර ලබාදුන් ප්‍රධාන පෙළේ මත්පැන් සමාගම්වලට අමුද්‍රව්‍ය සපයන වත්තල පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය කටයුතු යොදා ඇත. එලෙසම, අදාළ නිවස ඕස්ට්‍රේලියාවේ සිටින කාන්තාවකට අයත් වන අතර, ඇයගේ දැනුවත්භාවය මත මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇත.
මෙම ජාවාරම පවත්වාගෙන යාම සඳහා සුරාබදු නිලධාරීන්ගේ සහාය ලැබී ඇත්ද යන්න පිළිබඳව ද පොලිසිය විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, ඊට සම්බන්ධ නිලධාරීන් සොයා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
Post Views: 10
Previous Post

රාජ්‍ය මුදල් සිද්ධියක් ගැන… රනිල් අධිකරණයට!

Next Post

මීගමුව බන්ධනාගාර ගැටුමේ තවත් ජීවිතයක් අහිමි වෙයි…

Editor TTV News

Editor TTV News

Next Post
මීගමුව බන්ධනාගාර ගැටුමේ තවත් ජීවිතයක් අහිමි වෙයි…

මීගමුව බන්ධනාගාර ගැටුමේ තවත් ජීවිතයක් අහිමි වෙයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved