මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රතිකාර ලබමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකු අද (08) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ.