• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රවාහන ආරක්ෂාව වෙනුවෙන් ජංගම මත් පරීක්ෂණ සේවාව දිවයින පුරා ව්‍යාප්ත කිරීමට පියවර

9 July 2026
in දේශීය, පුවත්
ප්‍රවාහන ආරක්ෂාව වෙනුවෙන්  ජංගම මත් පරීක්ෂණ සේවාව  දිවයින පුරා ව්‍යාප්ත කිරීමට  පියවර
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
රියදුරන් සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ දැයි හඳුනා ගැනීම සඳහා දැනට ක්‍රියාත්මක ජංගම මත් පරීක්ෂණ වැඩසටහන, ඉදිරියේදී මුළු දිවයිනම ආවරණය වන පරිදි ව්‍යාප්ත කිරීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පියවර ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කිරීම නිසා සිදුවන රිය අනතුරු සහ ජීවිත හානි අවම කිරීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ආරම්භ කෙරිණි. මේ දක්වා බස්නාහිර පළාත තුළ පමණක් රියදුරන් සහ කොන්දොස්තරවරුන් 5,242ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඉන් 239 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව තහවුරු වී ඇත. ඔවුන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබේ. මේ වසර අවසන් වීමට පෙර පරීක්ෂණ ක්‍රියාවලිය දෙගුණයකින් වැඩි කිරීමටත්, බස්නාහිර පළාතෙන් ඔබ්බට සෙසු පළාත්වලටත් මෙය ව්‍යාප්ත කිරීමටත් අපේක්ෂිතය.
ප්‍රවාහන ක්ෂේත්‍රයේ ආරක්ෂාව තහවුරු කිරීම සහ මගීන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරන බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය, ජාතික ගමනාගමන කොමිසන් සභාව සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව යන ආයතන ඒකාබද්ධව අවධාරණය කරයි.
Post Views: 10
Previous Post

අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවය අද කළුතරදී

Next Post

වයනාඩ් කැළඹෙයි…

Editor TTV News

Editor TTV News

Next Post
වයනාඩ් කැළඹෙයි…

වයනාඩ් කැළඹෙයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තෙල් ගණන් ගියා මිනිස්සුන්ට කන්න වෙන්නේ පස් තමයි!

තෙල් ගණන් ගියා මිනිස්සුන්ට කන්න වෙන්නේ පස් තමයි!

2 October 2026
ලංකාවේ මානුෂීය ආධාර වැඩසටහන ලබන 10 වැනිදා පැවැත්වීමට සැලසුම් කොරියා-ශ්‍රී ලංකා සහයෝගීතාව ගැනත් සාකච්ඡා

ලංකාවේ මානුෂීය ආධාර වැඩසටහන ලබන 10 වැනිදා පැවැත්වීමට සැලසුම් කොරියා-ශ්‍රී ලංකා සහයෝගීතාව ගැනත් සාකච්ඡා

2 October 2026
මහරගම කාණු අවහිර කරමින් BING-CHUN ආයතනයක් දාලා..

මහරගම කාණු අවහිර කරමින් BING-CHUN ආයතනයක් දාලා..

2 October 2026
සේවන්දි සහ පද්මේගෙන් ලබාගත් සාම්පල හා නඩු භාණ්ඩ රස පරීක්ෂකට යවන්න CCDයෙන් අධිකරණයට ඉල්ලීමක්

සේවන්දි සහ පද්මේගෙන් ලබාගත් සාම්පල හා නඩු භාණ්ඩ රස පරීක්ෂකට යවන්න CCDයෙන් අධිකරණයට ඉල්ලීමක්

2 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved