• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෛද්‍ය සත්‍යා හේරත්ට හෙපටයිටිස් තුරන් කිරීමේ ජාත්‍යන්තර සම්මානයක්

27 July 2026
in දේශීය, පුවත්
වෛද්‍ය සත්‍යා හේරත්ට  හෙපටයිටිස් තුරන් කිරීමේ  ජාත්‍යන්තර සම්මානයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ගෝලීය හෙපටයිටිස් තුරන් කිරීමේ සංවිධානය (CGHE) විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 වසරේ “හෙපටයිටිස් තුරන් කිරීමේ ශූරයන්” (Hepatitis Elimination Champions) අතරට ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය තේරී පත්ව තිබේ.
ජූලි 28 වැනි දිනට යෙදෙන ලෝක හෙපටයිටිස් දිනට සමගාමීව මෙම සම්මානය හිමි වී ඇති අතර, හෙපටයිටිස් තුරන් කිරීම සඳහා කැපවීම, මහජන දැනුවත්භාවය, ප්‍රතිපත්ති සංවර්ධනය සහ සේවා සැපයීම අතින් සුවිශේෂී දායකත්වයක් ලබා දුන් ලොව පුරා පුද්ගලයන් සිව්දෙනෙකු පමණක් මෙම වසරේ ශූරයන් ලෙස නම් කර ඇත. ප්‍රජා මූලික සහ නව්‍ය සේවා ආකෘති හරහා අවදානම් ජන කොටස් වෙත සෞඛ්‍ය සේවා ළඟා කරවීම, හෙපටයිටිස් C රෝගීන් කල්තියා හඳුනා ගැනීම සහ ප්‍රතිකාර ආරම්භ කර සුවපත් වීමේ අනුපාතය ඉහළ නැංවීම සඳහා වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය දැක්වූ දායකත්වය මෙම ඇගයීමට මුල් වී තිබේ. ශ්‍රී ලංකාවේ ‘One Stop Shop’ (එක් ස්ථානයකින් සියලු සේවා) ආකෘතිය සංවර්ධනය කිරීමට නායකත්වය දී ඇති ඇය, රට තුළ ප්‍රථම වරට කටු හා සිරින්ජ හුවමාරු වැඩසටහන (2021) සහ ප්‍රජා මූලික හෙපටයිටිස් C ප්‍රතිකාර සේවාව (2022) හඳුන්වා දීමට පුරෝගාමී වී ඇත. මෙම ජාත්‍යන්තර පිළිගැනීම 2030 වන විට වෛරස් හෙපටයිටිස් තුරන් කිරීමේ ගෝලීය ඉලක්කය සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන උත්සාහයට මහත් රුකුලක් වනු ඇත.
Post Views: 4
Previous Post

රුපියල් කෝටි 200ක හෙරොයින් තොගයක් පුලුස්සා විනාශ කරයි

Next Post

ගලගෙදර නව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ පාවෙන පුස්තකාලයට ප්‍රථම ස්ථානය

Editor TTV News

Editor TTV News

Next Post
ගලගෙදර  නව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ  පාවෙන පුස්තකාලයට  ප්‍රථම ස්ථානය

ගලගෙදර නව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ පාවෙන පුස්තකාලයට ප්‍රථම ස්ථානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved