• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියල් කෝටි 200ක හෙරොයින් තොගයක් පුලුස්සා විනාශ කරයි

27 July 2026
in දේශීය, පුවත්
රුපියල් කෝටි 200ක  හෙරොයින් තොගයක්  පුලුස්සා විනාශ කරයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
තොඩුවාවේදී 2020 වසරේ සිදු කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගත්, නඩු කටයුතු අවසන් වූ රුපියල් කෝටි 200කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 99යි ග්‍රෑම් 478ක් පුත්තලම වනාතවිල්ලුව ලැක්ටොවත්තේ පිහිටි දහන උදුනේදී පුලුස්සා විනාශ කිරීමට පියවර ගෙන තිබේ.
මාරවිල මහේස්ත්‍රාත් ගිහාන් බස්නායක මහතාගේ ඉදිරියේ සහ රසායනික පරීක්ෂක දෙපාර්තමේන්තුවේ හා අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙම විනාශ කිරීම සිදු කෙරිණි. පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂාව යටතේ මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ සිට මෙම මත්ද්‍රව්‍ය තොගය ලැක්ටෝවත්ත වෙත රැගෙන ගොස් පරීක්ෂා කිරීමෙන් අනතුරුව උදුනට දමා පුලුස්සා ඇත. මෙම මත්කුඩු තොගය සමඟ අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු මියගොස් ඇති අතර, තවත් පුද්ගලයන් සිව් දෙනෙක් නීතිපතිවරයා විසින් සාක්ෂි නොමැතිකම හේතුවෙන් නිදහස් කර තිබේ. ඊට අමතරව, තවත් සැකකරුවන් 6 දෙනෙකුට එරෙහිව නඩු විභාගය පවත්වා ඔවුන් අධිකරණය මඟින් මුදාහැර ඇති බව සඳහන් වේ.
Post Views: 11
Previous Post

ශ්‍රී ලංකාවට තවමත් ඩොලර් බිලියන 3ක විදේශ සංචිත හිඟයක්

Next Post

වෛද්‍ය සත්‍යා හේරත්ට හෙපටයිටිස් තුරන් කිරීමේ ජාත්‍යන්තර සම්මානයක්

Editor TTV News

Editor TTV News

Next Post
වෛද්‍ය සත්‍යා හේරත්ට  හෙපටයිටිස් තුරන් කිරීමේ  ජාත්‍යන්තර සම්මානයක්

වෛද්‍ය සත්‍යා හේරත්ට හෙපටයිටිස් තුරන් කිරීමේ ජාත්‍යන්තර සම්මානයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved