• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා-රුසියා ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමට රුසියානු ඉදිකිරීම් නියෝජිත පිරිසක් මෙරට සංචාරයක

27 July 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා-රුසියා ද්විපාර්ශ්වික  ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමට  රුසියානු ඉදිකිරීම් නියෝජිත පිරිසක්  මෙරට සංචාරයක
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා – රුසියා ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් රුසියානු ඉදිකිරීම් අංශ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී තිබේ.
රුසියානු සමූහාණ්ඩුවේ ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ (NOSTROY) උප සභාපති ඇන්ටන් මොරොස් මහතාගේ නායකත්වයෙන් යුත්, ප්‍රමුඛ පෙළේ සමාගම්වල ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් සහ තාක්ෂණික විශේෂඥයන් 24 දෙනෙකුගෙන් සමන්විත මෙම දූත පිරිස ශ්‍රී ලංකාවට පැමිණියහ.
ඔවුන් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන ඇමැති අරුන් හේමචන්ද්‍ර සහ සංචාරක නියෝජ්‍ය ඇමැති රුවන් රණසිංහ යන මහත්වරුන් හමු විය.
යටිතල පහසුකම් සංවර්ධනය, ආයෝඡන සහ කුසලතා සහිත ශ්‍රම හුවමාරුව යන අංශවල සහයෝගීතාව වැඩි දියුණු කිරීමෙන් දෙරටටම ප්‍රත්‍යක්ෂ ආර්ථික ප්‍රතිලාභ අත්වන බව වැඩබලන ඇමතිවරයා පෙන්වා දුන්නේය.
සංචාරක නියෝජ්‍ය ඇමැතිවරයා මෙරට සංචාරක අංශයේ, හෝටල් සංවර්ධනය සහ සංචාරක යටිසැළැස්වල ආයෝජන අවස්ථා පිළිබඳව නියෝජිතයන්ට පැහැදිලි කළේය.
මෙම සංචාරය අතරතුර රුසියානු දූත පිරිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, ආයෝජන මණ්ඩලය මෙන්ම ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය (SLBFE) සමඟ ද සාකච්ඡා පවත්වමින් ශ්‍රී ලාංකික ඉදිකිරීම් වෘත්තිකයින්ට රුසියාවේ රැකියා අවස්ථා පුළුල් කිරීමේ මාර්ග ගවේෂණය කළහ.
Post Views: 1
Previous Post

වෙළෙඳපොළ ප්‍රවේශය හා අපනයන ඉලක්කවලට වැඩි දායකත්වයක් දෙන්න

Next Post

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සාර්ථකව පවත්වන්න අවශ්‍ය උපරිම සහය ලබාදෙනවා

Editor TTV News

Editor TTV News

Next Post
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය  සාර්ථකව පවත්වන්න  අවශ්‍ය උපරිම සහය ලබාදෙනවා

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සාර්ථකව පවත්වන්න අවශ්‍ය උපරිම සහය ලබාදෙනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved