• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සාර්ථකව පවත්වන්න අවශ්‍ය උපරිම සහය ලබාදෙනවා

ජනාධිපති ලේකම්

27 July 2026
in දේශීය, පුවත්
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය  සාර්ථකව පවත්වන්න  අවශ්‍ය උපරිම සහය ලබාදෙනවා
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ඉතා සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය උපරිම සහය සහ මැදිහත් වීම රජය ලබාදෙන බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා සඳහන් කර තිබේ.
ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය – 2026 සංවිධාන කටයුතු පිළිබඳව සහ එහි ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වන ලදී.
මෙවර කුඹල් පෙරහර මංගල්‍යය අගෝස්තු මස 18 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, රන්දෝලි පෙරහර මංගල්‍යය අගෝස්තු මස 23 වැනිදා සිට ආරම්භ වේ. අවසන් මහා රන්දෝලි පෙරහර අගෝස්තු 27 වැනි දින රාත්‍රි වීථි සංචාරය කරන අතර, අගෝස්තු 28 වැනි දින අලුයම දියකැපීමේ චාරිත්‍රය සිදු කිරීමෙන් පසු එදින දහවල් පෙරහර වීථි සංචාරය කිරීමෙන් පෙරහර මංගල්‍යය නිමාවට පත් වේ.
කන්ද උඩරට විශාලතම ආගමික සහ සංස්කෘතික මංගල්‍යයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජය දක්වන මැදිහත් වීම සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි උභය පාර්ශ්වවල ආශීර්වාදය හිමි වන බව මල්වතු මහා විහාරයීය මහා ලේඛකාಧಿಕාරි ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ ප්‍රකාශ කළහ.
පෙරහර නැරඹීමට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය ජලය, විදුලිය, සනීපාරක්ෂක සහ ප්‍රවාහන කටයුතු ඇතුළු පහසුකම් සැලසීම මෙන්ම පෙරහරට අලි ඇතුන් ලබා ගැනීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු විය.
මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීහු, අනුග්‍රාහක සමාගම්වල නියෝජිතයෝ සහ ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
Post Views: 4
Previous Post

ශ්‍රී ලංකා-රුසියා ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමට රුසියානු ඉදිකිරීම් නියෝජිත පිරිසක් මෙරට සංචාරයක

Next Post

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පාලි භාෂාව සහ බෞද්ධ උරුමය සුරැකීමේ සබඳතාව ශක්තිමත්

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර  පාලි භාෂාව සහ බෞද්ධ උරුමය  සුරැකීමේ සබඳතාව ශක්තිමත්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පාලි භාෂාව සහ බෞද්ධ උරුමය සුරැකීමේ සබඳතාව ශක්තිමත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved