• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෙළෙඳපොළ ප්‍රවේශය හා අපනයන ඉලක්කවලට වැඩි දායකත්වයක් දෙන්න

ඇමැති වසන්ත සමරසිංහ

27 July 2026
in දේශීය, පුවත්
වෙළෙඳපොළ ප්‍රවේශය හා  අපනයන ඉලක්කවලට  වැඩි දායකත්වයක් දෙන්න
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීමට සහ අපනයන ඉලක්ක සපුරා ගැනීමට වැඩි දායකත්වයක් ලබා දෙන ලෙස වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වාණිජ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.
අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේ, වාණිජ දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්ති රාමුව ශක්තිමත් කිරීම, වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම මෙන්ම වෙළෙඳ, ආයෝජන සහ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් වාණිජ දෙපාර්තමේන්තුව ඉටු කරන කාර්යභාරය මෙහිදී ඇගයීමට ලක් විය.
ද්වීපාර්ශ්වික, කලාපීය සහ බහුපාර්ශ්වික වෙළෙඳ සබඳතා හරහා නව වෙළෙඳපොළ ප්‍රවේශයන් ලබා ගැනීමටත්, රජයේ අපනයන ඉලක්ක සපුරා ගැනීමටත් වඩාත් සක්‍රිය ලෙස දායක වන ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
වේගයෙන් වෙනස් වන ගෝලීය වෙළෙඳ පරිසරයට සහ මතුවන අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි වන පරිදි දෙපාර්තමේන්තුවේ ආයතනික ධාරිතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් කරා ගමන් කිරීමේදී, යුරෝපීය සංගමය සමඟ පවතින ආර්ථික හා වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් මීළඟ EU GSP+ සහන ක්‍රමය සඳහා උපායමාර්ගිකව සූදානම් විය යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එක්සත් රාජධානියේ සංවර්ධනය වන රටවල වෙළෙඳ යෝජනාක්‍රමය (UK DCTS) යටතේ පවතින අවස්ථාවන් සහ ලිහිල් කරන ලද ප්‍රභවස්ථාන නීති (Rules of Origin) පිළිබඳව අපනයනකරුවන් දැනුවත් කරමින්, එම සහනදායී වෙළෙඳපොළ ප්‍රවේශයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගෙන අපනයන වර්ධනය කර ගත යුතු බව පෙන්වා දෙන ලදී.
Post Views: 11
Previous Post

විදේශ ශ්‍රමිකයන්ට වැවිලි ක්ෂේත්‍රයේ ආයෝජනයට ඉඩම් ලබා දීමට වැඩපිළිවෙළක් සකසන ලෙස ජනාධිපතිවරයාගෙන් උපදෙස්

Next Post

ශ්‍රී ලංකා-රුසියා ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමට රුසියානු ඉදිකිරීම් නියෝජිත පිරිසක් මෙරට සංචාරයක

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved