• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නීතිඥ සංගම් සභාපති ගැන මන්ත්‍රී කිව්වේ පෞද්ගලික මතයක්… පක්ෂය ඒ ගැන කතා කරලා නෑ!

මාලිමා ලේකම්

27 July 2026
in දේශීය, පුවත්
නීතිඥ සංගම් සභාපති ගැන මන්ත්‍රී කිව්වේ පෞද්ගලික මතයක්… පක්ෂය ඒ ගැන කතා කරලා නෑ!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව විජේසිංහ මහතා සමගි ජන බලවේගයේ බස්නාහිර පළාත් මහා ඇමති අපේක්ෂකයා ලෙස තරග කිරීමට සූදානම් වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා සිදුකළ ප්‍රකාශය ඔහුගේ පෞද්ගලික අදහසක් මිස පක්ෂයේ නිල ස්ථාවරය නොවන බව ජාතික ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.
මහලේකම්වරයා සඳහන් කළේ, පාර්ලිමේන්තුවේදී මෙවැනි ප්‍රකාශ සිදුකිරීමේදී ඒවා පෞද්ගලික මට්ටමින් සිදුවන බවත්, එම ප්‍රකාශයේ සම්පූර්ණ වගකීම අදාළ මන්ත්‍රීවරයා විසින් දැරිය යුතු බවත්ය. මෙම කරුණ සම්බන්ධයෙන් පක්ෂය තුළ කිසිදු පොදු සාකච්ඡාවක් පවත්වා නිල තීරණයක් ගෙන නොමැති බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.මේ අතර, ජාතික ජන බලවේගයේ ඉදිරි දේශපාලන ගමන සැප්තැම්බර් 06 වැනිදා කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවත්, එහිදී සංවිධානාත්මක ලෙස ජනතාව සමඟ තවදුරටත් එක්වීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.මෙහිදී විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නිහාල් අබේසිංහ මහතා කියා සිටියේ, ඒ පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් දැනටමත් ඉදිරිපත් කර ඇති බවත්, ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බවත්ය. එසේම, ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ සම්බන්ධයෙන් දක්වන විරෝධය පිළිබඳවද පක්ෂයේ අවධානය යොමු වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 1
Previous Post

වතුකරයේ මාලිමාවට 95%ක්…

Next Post

ඉරානය කියපු පාරෙන් පිට ගිය තෙල් නැවකට වැඩ වරදී…

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානය කියපු පාරෙන් පිට ගිය තෙල් නැවකට වැඩ වරදී…

ඉරානය කියපු පාරෙන් පිට ගිය තෙල් නැවකට වැඩ වරදී...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved