• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරානයේ අනාගතය තීරණය කිරීමේ බලය ට්‍රම්ප්ට පවරමින් ඊශ්‍රායලයෙන් ප්‍රකාශයක්

30 July 2026
in පුවත්, විදෙස්
ඉරානයේ අනාගතය තීරණය කිරීමේ බලය ට්‍රම්ප්ට පවරමින් ඊශ්‍රායලයෙන් ප්‍රකාශයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අතර ධවල මන්දිරයේ පැවැති හමුවකදී, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන මර්දනය කිරීම සඳහා වූ රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික සහ හමුදාමය ප්‍රහාර ඇතුළු සියලු විකල්ප පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති බව ජ්‍යෙෂ්ඨ ඊශ්‍රායල නිලධාරියෙක් ප්‍රකාශ කරයි.
රාජ්‍යතාන්ත්‍රික එකඟතාවකට පැමිණීම, ආර්ථික සම්බාධක තද කිරීම හෝ දැවැන්ත හමුදා ප්‍රහාරයක් එල්ල කිරීම යන විකල්ප තුනම මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇති අතර, අවසන් තීරණය ඇමෙරිකානු ජනාධිපතිවරයා සතු බව අදාළ නිලධාරියා පෙන්වා දෙයි.
පසුගිය පෙබරවාරියේ සිට ඇවිළී ගිය යුදමය තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, ඇමෙරිකානු හමුදා කඳවුරුවලට ඉරානය විසින් ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාර ලෙස ට්‍රම්ප් පාලනය විසින් නැවතත් දැඩි හමුදාමය ක්‍රියාමාර්ග ගන්නා බවට අවධාරණය කර ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
Post Views: 1
Previous Post

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

Next Post

ආජන්ටිනාවට එරෙහිව ෆීෆා වෙතින් දැඩි විනය පරීක්ෂණයක්

Editor TTV News

Editor TTV News

Next Post
ආජන්ටිනාවට එරෙහිව ෆීෆා වෙතින් දැඩි විනය පරීක්ෂණයක්

ආජන්ටිනාවට එරෙහිව ෆීෆා වෙතින් දැඩි විනය පරීක්ෂණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විනිසුරු විශ්‍රාම වයස  දිර්ඝ කිරීමේ තීරණයට

විනිසුරු විශ්‍රාම වයස දිර්ඝ කිරීමේ තීරණයට

3 August 2026
ගංවතුරෙන්  නාවලපිටියේ නිවාස  ජලයෙන් යට වෙයි

ගංවතුරෙන් නාවලපිටියේ නිවාස ජලයෙන් යට වෙයි

3 August 2026
ඊසානදිග ඊජිප්තුවේ  ඉස්මයිලියා පළාතේ  ප්‍රබල භූකම්පනයක්

ඊසානදිග ඊජිප්තුවේ ඉස්මයිලියා පළාතේ ප්‍රබල භූකම්පනයක්

3 August 2026
අධ්‍යාපනයට නව බලාපොරොත්තුවක් වවුනියාවේ ආර්ථික අපහසුතා සහිත සිසුන්ට  ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ

අධ්‍යාපනයට නව බලාපොරොත්තුවක් වවුනියාවේ ආර්ථික අපහසුතා සහිත සිසුන්ට ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ

3 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විනිසුරු විශ්‍රාම වයස  දිර්ඝ කිරීමේ තීරණයට

විනිසුරු විශ්‍රාම වයස දිර්ඝ කිරීමේ තීරණයට

3 August 2026
ගංවතුරෙන්  නාවලපිටියේ නිවාස  ජලයෙන් යට වෙයි

ගංවතුරෙන් නාවලපිටියේ නිවාස ජලයෙන් යට වෙයි

3 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved