• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

දිස්ත්‍රික්ක 03කට නායයෑම් රතු නිවේදන!

මහනුවර, කෑගල්ල සහ නුවරඑළිය ජනතාවට අනතුරු ඇඟවීමක්

3 August 2026
in කාලගුණ, දේශීය, පුවත්
දිස්ත්‍රික්ක 03කට නායයෑම් රතු නිවේදන!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 03ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, ගඟ ඉහළ කෝරළේ සහ පස්බාගේ කෝරළේ යන ප්‍රදේශ සඳහා මෙලෙස රතු නිවේදන නිකුත් කර ඇත. එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රදේශය සඳහා මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නෝර්වුඩ් යන ප්‍රදේශ සඳහා ද මෙලෙස ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබේ.
දිස්ත්‍රික්ක අනුව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අනෙකුත් ප්‍රදේශ පහත පරිදි වේ:
මහනුවර දිස්ත්‍රික්කය:
දොළුව, උඩපළාත, දෙල්තොට, මැදදුම්බර සහ පන්විල යන ප්‍රදේශ සඳහා අදියර 2 යටතේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
කෑගල්ල දිස්ත්‍රික්කය:
දැරණියගල, බුලත්කොහුපිටිය, අරණායක සහ දෙහිඕවිට යන ප්‍රදේශ සඳහා අදියර 2 යටතේ අනතුරු ඇඟවීමේ නිවේදන සහ කෑගල්ල ප්‍රදේශය සඳහා අදියර 1 යටතේ විමසිලිමත් වීමේ නිවේදනයක් ද නිකුත් කර ඇත.
නුවරඑළිය දිස්ත්‍රික්කය:
කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර සහ නුවරඑළිය යන ප්‍රදේශ සඳහා අදියර 2 අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර හඟුරන්කෙත ප්‍රදේශය සඳහා අදියර 1 යටතේ නිවේදන නිකුත් කර තිබේ.
රත්නපුර දිස්ත්‍රික්කය:
රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, රත්නපුර සහ ඉඹුල්පේ යන ප්‍රදේශ සඳහා අදියර 2 යටතේ අනතුරු ඇඟවීම්මේ නිවේදන නිකුත් කර ඇති අතර, කුරුවිට සහ නිවිතිගල යන ප්‍රදේශ සඳහා අදියර 1 යටතේ විමසිලිමත් වීමේ නිවේදන නිකුත් කර ඇත.
මෙම නිවේදන අද (03) මධ්‍යහ්න 12:00 සිට හෙට (04) මධ්‍යහ්න 12:00 දක්වා ඉදිරි පැය 24ක කාලය සඳහා වලංගු වේ. නායයෑමේ ලක්ෂණ නිරීක්ෂණය වන්නේ නම් හෝ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශවල දිගින් දිගටම වර්ෂාව පවතින්නේ නම් වහාම ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Post Views: 2
Previous Post

තද වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළත් පවතී

Next Post

රත්තරන් ගන්න ඉන්න අයට සුබ ආරංචියක්!

Editor TTV News

Editor TTV News

Next Post
රත්තරන් ගන්න ඉන්න අයට සුබ ආරංචියක්!

රත්තරන් ගන්න ඉන්න අයට සුබ ආරංචියක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

4 August 2026
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

4 August 2026
වැස්සෙන් අධිකරණයත් නවතී!

කැලණි, කළු සන්සුන් වෙයි

4 August 2026
වැස්සෙන් අධිකරණයත් නවතී!

වැස්සෙන් අධිකරණයත් නවතී!

4 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

4 August 2026
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

4 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved