• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හරක් කටාට ලබා දුන් තීන්දුවට එරෙහිව නීතිපතිගෙන් අභියාචනයක්

3 August 2026
in දේශීය, පුවත්
හරක් කටාට  ලබා දුන් තීන්දුවට එරෙහිව  නීතිපතිගෙන් අභියාචනයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටියදී පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් “හරක් කටා” ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට ඉකුත් දා ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද (03) කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දී තිබේ.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා මෙම දැනුම් දීම සිදු කර ඇත.
විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් කරුණු දැක්වූ රජයේ නීතිඥවරයා සඳහන් කළේ, අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති නිසා මෙම අවස්ථාවේදී ඇප ඉල්ලීම සලකා බැලීම සුදුසු නොවන බවත්, ඔවුන් ඇප මත මුදා හරිනු ලැබුවහොත් යළි අධිකරණයට ගෙන්වා ගැනීමේ බරපතළ ගැටලුකාරී තත්ත්වයක් පවතින බැවින් ලිඛිතව විරෝධතා ගොනු කිරීමට අපේක්ෂා කරන බවත්ය.
කෙසේ වෙතත්, විත්තිය වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරුන් සඳහන් කළේ අභියාචනයක් ඉදිරිපත් කරන බව පැවසූ පමණින් ඇප ඉල්ලීම පසෙක දැමිය නොහැකි බවත්, සිය සේවාදායකයන් මේ වන විටත් වසර තුනකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවන බැවින් ඔවුන්ගේ ඇප ඉල්ලීම් සලකා බලා තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය, සැකකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අගෝස්තු මස 20 වන දින ප්‍රකාශයට පත් කරන බව නියෝග කළේය. එසේම, ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ වූ චෝදනා ඉවත් කර තිබෙන බැවින්, තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින හරක් කටා නමැති විත්තිකරු සුදුසු වෙනත් බන්ධනාගාරයක රඳවා තබන ලෙසද විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කර ඇත.
Post Views: 3
Previous Post

කොළඹ – මහනුවර මාර්ගය කඩුගන්නාව සහ ගනේතැන්නෙන් වැසේ

Next Post

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වූ ඇලහැර ජනතාවට රුපියල් ලක්ෂ 400ක වන්දි හා දීමනා

Editor TTV News

Editor TTV News

Next Post
දිට්වා සුළි කුණාටුවෙන්  විපතට පත්වූ  ඇලහැර ජනතාවට  රුපියල් ලක්ෂ 400ක වන්දි හා දීමනා

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වූ ඇලහැර ජනතාවට රුපියල් ලක්ෂ 400ක වන්දි හා දීමනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විනිසුරු විශ්‍රාම වයස  දිර්ඝ කිරීමේ තීරණයට

විනිසුරු විශ්‍රාම වයස දිර්ඝ කිරීමේ තීරණයට

3 August 2026
ගංවතුරෙන්  නාවලපිටියේ නිවාස  ජලයෙන් යට වෙයි

ගංවතුරෙන් නාවලපිටියේ නිවාස ජලයෙන් යට වෙයි

3 August 2026
ඊසානදිග ඊජිප්තුවේ  ඉස්මයිලියා පළාතේ  ප්‍රබල භූකම්පනයක්

ඊසානදිග ඊජිප්තුවේ ඉස්මයිලියා පළාතේ ප්‍රබල භූකම්පනයක්

3 August 2026
අධ්‍යාපනයට නව බලාපොරොත්තුවක් වවුනියාවේ ආර්ථික අපහසුතා සහිත සිසුන්ට  ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ

අධ්‍යාපනයට නව බලාපොරොත්තුවක් වවුනියාවේ ආර්ථික අපහසුතා සහිත සිසුන්ට ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ

3 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විනිසුරු විශ්‍රාම වයස  දිර්ඝ කිරීමේ තීරණයට

විනිසුරු විශ්‍රාම වයස දිර්ඝ කිරීමේ තීරණයට

3 August 2026
ගංවතුරෙන්  නාවලපිටියේ නිවාස  ජලයෙන් යට වෙයි

ගංවතුරෙන් නාවලපිටියේ නිවාස ජලයෙන් යට වෙයි

3 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved