• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාර්මික පරිවර්තනය සඳහා තාක්ෂණික ධාරිතාව ඉහළ නැංවීම පිණිස UNDP සහ කර්මාන්ත අමාත්‍යාංශය හවුල් වෙයි

13 August 2026
in දේශීය, පුවත්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කාර්මික පරිවර්තනය සඳහා ආයතනික සහ තාක්ෂණික ධාරිතාව ශක්තිමත් කර ගැනීම අරමුණු කරගනිමින්, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය අතර උපායමාර්ගික හවුල්කාරීත්වයක් ඇති කර ගෙන තිබේ.
කාර්මික සංවර්ධනය වේගවත් කිරීම, ව්‍යවසායකත්වය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල (SME) තරඟකාරීත්වය ඉහළ නැංවීම සහ සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය තීව්‍ර කිරීම සඳහා විශේෂඥ සහයෝගතා ඒකකයක් (Expert Support Unit) පිහිටුවීම මෙම සහයෝගීතාවට ඇතුළත් වේ. ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජේ. එම්. තිලකා ජයසුන්දර සහ ශ්‍රී ලංකාවේ UNDP නේවාසික නියෝජිත අසුසා කුබොට යන මහත්ම මහත්මීන් විසින් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෑතකදී මේ සඳහා අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් තබන ලදී.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය, කාර්මික කලාප සංවර්ධනය, වෙළඳ සහ ප්‍රතිපත්ති, ඩිජිටල් පරිවර්තනය, දත්ත විශ්ලේෂණය, කුසලතා සංවර්ධනය සහ ජාත්‍යන්තර සබඳතා යන ප්‍රමුඛතා ක්ෂේත්‍ර හරහා උසස් තත්ත්වයේ තාක්ෂණික, විශ්ලේෂණ සහ සම්බන්ධීකරණ විශේෂඥ දැනුමක් ලබා දීම මෙම විශේෂඥ ඒකකය හරහා අමාත්‍යාංශය තුළ සිදු කෙරේ.
මෙම නව හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ කාර්මික වර්ධනය, ව්‍යවසායකත්ව සංවර්ධනය සහ අපනයන තරඟකාරීත්වය ළඟා කර ගැනීම සඳහා නිවැරදි විශේෂඥ දැනුමෙන් සහ නව්‍ය ප්‍රවේශයන්ගෙන් සමන්විත ක්‍රියාශීලී ආයතන අවශ්‍ය වන බවයි. ජාතික ආර්ථික පරිවර්තනයට දායක වන බලපැවැත්වෙන විසඳුම් ලබා දීමටත්, අපගේ ව්‍යවසායකයන්ට සහ කර්මාන්තවලට සහය වීමටත් මෙම UNDP හවුල්කාරීත්වය ඉතා වැදගත් පියවරක් බවද හෙතෙම පැවසීය.
ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට සහයෝගය දැක්වීමට ලැබීම පිළිබඳව ආඩම්බර වන බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකාවේ UNDP නේවාසික නියෝජිත අසුසා කුබොට මහත්මිය, මෙම විශේෂඥ සහයෝගතා ඒකකය හරහා රැකියා උත්පාදනය කිරීමටත්, ගෝලීය වටිනාකම් දාමයන් සමඟ ශ්‍රී ලංකාව ඒකාබද්ධ කිරීමටත්, තිරසාර ආර්ථික වර්ධනයක් වේගවත් කිරීමටත් හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කළාය.
Post Views: 6
Previous Post

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර නව වෙළඳ සහ ආයෝජන අවස්ථා පිළිබඳ සාකච්ඡා

Next Post

විභාග කේන්ද්‍රගත අධ්‍යාපන ක්‍රමයෙන් ඔබ්බට යා යුතුයි

Editor TTV News

Editor TTV News

Next Post
විභාග කේන්ද්‍රගත  අධ්‍යාපන ක්‍රමයෙන්  ඔබ්බට යා යුතුයි

විභාග කේන්ද්‍රගත අධ්‍යාපන ක්‍රමයෙන් ඔබ්බට යා යුතුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

18 August 2026
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

18 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved