• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Real Smart Global සමාගම Asia Miracle සම්මාන උළෙලේදී වසරේ විශ්වාසනීයම ශිෂ්‍ය වීසා උපදේශන සමාගම ලෙස සම්මාන දිනයි

28 August 2026
in දේශීය, පුවත්
Real Smart Global සමාගම  Asia Miracle සම්මාන උළෙලේදී  වසරේ විශ්වාසනීයම ශිෂ්‍ය වීසා  උපදේශන සමාගම ලෙස සම්මාන දිනයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ විදේශ අධ්‍යාපන සහ ශිෂ්‍ය වීසා උපදේශන ක්ෂේත්‍රයේ සිය ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කරමින් Real Smart Global පෞද්ගලික සමාගම Asia Miracle 2026 සම්මාන උළෙලේදී “වසරේ විශ්වාසනීයම ශිෂ්‍ය වීසා උපදේශන සමාගම” ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. විශ්වාසනීය සහ වෘත්තීයමය විදේශ අධ්‍යාපන සේවා තුළින් සිසුන්ගේ අධ්‍යාපන අරමුණු සහ අනාගත වෘත්තීය අපේක්ෂා සාර්ථක කර ගැනීමට ලබාදෙන සහාය සහ සේවා විශිෂ්ටත්වය මෙම ඇගැයීමට පාදක වී ඇත.
2022 වසරේදී ආරම්භ කරන ලද Real Smart Global සමාගම, විදේශ අධ්‍යාපනය අපේක්ෂා කරන සිසුන්ට ශිෂ්‍ය උපදේශන පැවැත්වීම, විශ්වවිද්‍යාල හා පාඨමාලා තෝරා ගැනීමට සහ ප්‍රවේශයට සහාය වීම, වීසා ලේඛන සැකැසීම සහ අයැදුම්පත් ක්‍රියාවලිය සිදු කිරීම, මූල්‍ය හා ලේඛන සම්බන්ධ මාර්ගෝපදේශනය, විදේශගත වීමට පෙර අවශ්‍ය සහාය ලබා දීම ඇතුළු සේවා රැසක් පිරිනමයි.
කොළඹ Taj Samudra හෝටලයේ පැවති මෙම සම්මාන උළෙල සඳහා Real Smart Global නියෝජනය කරමින් කළමනාකරණ අධ්‍යක්ෂ හර්ෂණ ප්‍රභාත් අබේකෝන්, ව්‍යාපාර සංවර්ධන කළමනාකරු ප්‍රගීත් දිනුසර, මෙහෙයුම් කළමනාකරු රොෂාන් විදුරංග, සම්බන්ධීකරණ ලේකම් තෂ්මිලා මීවැල්ල සහ ජ්‍යෙෂ්ඨ උපදේශිකා දිනෙල්කා සචිනි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
රුසියාව, මෝල්ටාව, අසර්බයිජානය, ජෝර්ජියාව, එක්සත් රාජධානිය සහ සිංගප්පූරුව ඇතුළු රටවල් රැසක උසස් අධ්‍යාපන අවස්ථා අපේක්ෂා කරන සිසුන්ට මෙමඟින් මාර්ගෝපදේශන සපයනු ලබයි. මීට පෙර Business Excellence Award 2025 සහ People’s Excellence Award 2025 යන සම්මානවලින් ද පිදුම් ලබා ඇති රත්නපුර සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි මෙහෙයුම් ආයතන හරහා Real Smart Global ශ්‍රී ලාංකික සිසුන්ට ගෝලීය අධ්‍යාපන අවස්ථා වෙත ප්‍රවේශ වීමට අවශ්‍ය වෘත්තීයමය මඟපෙන්වීම අඛණ්ඩව ලබා දෙයි.
Post Views: 0
Previous Post

සමන් ලාල් ප්‍රනාන්දුට එරෙහි නඩුවේ විමර්ශන අවසන් අල්ලස් කොමිසම අධිකරණයට දන්වයි!

Next Post

ලංකාව මීළඟ දශක තුන තුළ වේගයෙන් වර්ධනය වෙන කලාප අතරින් එකක්

Editor TTV News

Editor TTV News

Next Post
ලංකාව මීළඟ දශක තුන තුළ වේගයෙන් වර්ධනය වෙන කලාප අතරින් එකක්

ලංකාව මීළඟ දශක තුන තුළ වේගයෙන් වර්ධනය වෙන කලාප අතරින් එකක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුපියල් මිලියන 225ක පිරිවැයකින් ඉදිකළ  ලුණුවත්ත නව ජල පවිත්‍රාගාරය  විවෘත කෙරේ  පවුල් 4,000කට පිරිසිදු පානීය ජලය

රුපියල් මිලියන 225ක පිරිවැයකින් ඉදිකළ ලුණුවත්ත නව ජල පවිත්‍රාගාරය විවෘත කෙරේ පවුල් 4,000කට පිරිසිදු පානීය ජලය

28 August 2026
කොළඹ මී උවදුර උග්‍ර වෙයි…

කොළඹ මී උවදුර උග්‍ර වෙයි…

28 August 2026
ලෝක ආහාර වැඩසටහනෙන් මෙරට පාසල් සිසුන් ලක්ෂ 3කට අධික පිරිසකට පෝෂ්‍යදායී දිවා ආහාර!

ලෝක ආහාර වැඩසටහනෙන් මෙරට පාසල් සිසුන් ලක්ෂ 3කට අධික පිරිසකට පෝෂ්‍යදායී දිවා ආහාර!

28 August 2026
රවී කරුණානායකට හෙට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්!

රවී කරුණානායකට හෙට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්!

28 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

27 August 2026
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

27 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved