• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යාල සූර්ය පැනල ජලනල පද්ධතිය අක්‍රිය බවට පළවන පුවත් අසත්‍යයි

වනජීවී දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

3 September 2026
in දේශීය, පුවත්
යාල සූර්ය පැනල ජලනල පද්ධතිය අක්‍රිය බවට පළවන පුවත් අසත්‍යයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
යාල ජාතික උද්‍යානය ඇතුළු දිවයිනේ වියළි කලාපයේ පිහිටා ඇති කුමන, විල්පත්තු, උඩවලව, බූන්දල සහ කවුඩුල්ල වැනි ප්‍රධාන ජාතික උද්‍යානවල නියං සමයේදී වනසතුන්ට අවශ්‍ය ජලය ලබාදීම සඳහා සූර්ය පැනල භාවිතයෙන් ක්‍රියාත්මක කරන ජලනල පද්ධති ව්‍යාපෘතිය මේ වන විටත් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
යාල ජාතික උද්‍යානයේ එම සූර්ය පැනල ජලනල පද්ධතිය අක්‍රිය වී ඇති බවත්, ඒ හේතුවෙන් වනසතුන්ට අවශ්‍ය ජලය නොලැබෙන බවටත් මාධ්‍ය මඟින් පළ වන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. යාල ජාතික උද්‍යානයේ ප්‍රධාන ජලනල පද්ධතිය මේ වන විටත් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර, ඒ හරහා පලටුපාන මූලස්ථානයට මෙන්ම වනසතුන්ට අවශ්‍ය ජලය අඛණ්ඩව ලබා දීමට කටයුතු කරනු ලැබේ. කෙසේ වෙතත්, එම ප්‍රධාන පද්ධතියට සමගාමීව ක්‍රියාත්මක වන උප ජලනල පද්ධතියක පොම්පයක හදිසි නඩත්තු කටයුත්තක් පමණක් මේ දිනවල සිදුකෙරෙමින් පවතින බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 8
Previous Post

දැඩි නියඟය හේතුවෙන් කුමන, ගල්ඔය සහ යාල ජාතික උද්‍යානවල කඳවුරු බිම් සහ සංචාරක නිවාස, තාවකාලිකව වසා දැමේ

Next Post

අත්තිඩිය වනජීවී රැඳවුම් මධ්‍යස්ථානයේ නව රෝහල් ගොඩනැගිල්ල විවෘත කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
අත්තිඩිය වනජීවී රැඳවුම් මධ්‍යස්ථානයේ නව රෝහල් ගොඩනැගිල්ල විවෘත කෙරේ

අත්තිඩිය වනජීවී රැඳවුම් මධ්‍යස්ථානයේ නව රෝහල් ගොඩනැගිල්ල විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved