2019 වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනු කර ඇති ප්‍රධාන නඩුවේ නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් මේ වනවිට අධිකරණයට රැගෙන විත් තිබෙනවා.
මිනිස් ඝාතන සහ බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.
කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් අද (22) මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
















