අද (22) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථනිරූපණය කථානායකවරයා වෙත ලැබී ඇති අතර, ඊට අදාළ නිවේදනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Post Views: 4