• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ජ්‍යෙෂ්ඨ නිලධාරී සාකච්ඡා සහ සාගර සංවාදය සාර්ථකව නිමාවට පත්වෙයි

1 October 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ජ්‍යෙෂ්ඨ නිලධාරී සාකච්ඡා සහ සාගර සංවාදය සාර්ථකව නිමාවට පත්වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ජ්‍යෙෂ්ඨ නිලධාරී මට්ටමේ සාකච්ඡාවල සයවැනි වටය සහ උපායමාර්ගික සාගර සංවාදයේ සිව්වැනි වටය ඉකුත් 21 වැනිදා කොළඹදී සාර්ථකව අවසන් වූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි. ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු හා වෙළෙඳ දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ප්‍රථම සහකාර ලේකම් සාරා ස්ටෝරි සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්. ආර්. කේ. ලෙනගල යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් මෙම සාකච්ඡා පවත්වන ලදී.
ද්විපාර්ශ්වික දේශපාලන කටයුතු, කෘෂිකර්මාන්තය, වෙළෙඳාම, ආරක්ෂක සහ අධ්‍යාපන යන ක්ෂේත්‍රවල සහයෝගීතාව සඳහා නව මංපෙත් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ. එමෙන්ම, කලාපීය, බහුපාර්ශ්වික සහ සාගර කටයුතු සම්බන්ධයෙන් දෙරට අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයම එකඟතාව පළ කර ඇත.
Post Views: 1
Previous Post

Ceypetco මිල ඉහළ දැමීමත් සමඟ IOC සමාගමද ඉන්ධන මිල ඉහළ නංවයි

Next Post

නේටෝ සංවිධානයට න්‍යෂ්ටික අනතුරු ඇඟවීමක් කරමින් රුසියාවෙන් දැඩි නිවේදනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

තෙල් ගණන් ගියා මිනිස්සුන්ට කන්න වෙන්නේ පස් තමයි!

2 October 2026
ලංකාවේ මානුෂීය ආධාර වැඩසටහන ලබන 10 වැනිදා පැවැත්වීමට සැලසුම් කොරියා-ශ්‍රී ලංකා සහයෝගීතාව ගැනත් සාකච්ඡා

මහරගම කාණු අවහිර කරමින් BING-CHUN ආයතනයක් දාලා..

සේවන්දි සහ පද්මේගෙන් ලබාගත් සාම්පල හා නඩු භාණ්ඩ රස පරීක්ෂකට යවන්න CCDයෙන් අධිකරණයට ඉල්ලීමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved