• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සුසන්තිකාගේ වසර 24ක ආසියාතික ක්‍රීඩා වාර්තාව බිඳ දැමූ චෙන් යූජී

4 October 2026
in පුවත්, විදෙස්
සුසන්තිකාගේ වසර 24ක  ආසියාතික ක්‍රීඩා වාර්තාව  බිඳ දැමූ චෙන් යූජී
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
චීනයේ 17 හැවිරිදි ක්‍රීඩිකා චෙන් යූජී 2026 ආසියාතික ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 100 ඉසව්ව තත්පර 11.06කින් ජයගනිමින් නව ආසියාතික ක්‍රීඩා වාර්තාවක් පිහිටුවා තිබේ. සැප්තැම්බර් 25 වැනිදා නගෝයාහිදී පැවති අවසන් තරගයේදී ඇය මෙම දක්ෂතාව දැක්වූ අතර, එය ඇගේම Asian U20 වාර්තාවද වැඩිදියුණු කිරීමකි.
ඒ අනුව 2002 බුසාන් ආසියාතික ක්‍රීඩා උළෙලේදී තත්පර 11.15ක කාලයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ සුසන්තිකා ජයසිංහ පිහිටුවා තිබූ කාන්තා මීටර් 100 ආසියාතික ක්‍රීඩා වාර්තාව වසර 24කට පසු බිඳ වැටී තිබේ. චෙන් යූජීගේ 11.06ක කාලය සුසන්තිකාගේ වාර්තාවට වඩා තත්පර 0.09කින් වේගවත්ය.
සුසන්තිකා ජයසිංහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මලල ක්‍රීඩිකාවක් වන අතර ඇය ඔලිම්පික් රිදී පදක්කමක් සහ ලෝක ශූරතා රිදී හා ලෝකඩ පදක්කම් දිනාගෙන තිබේ. මේ අතර, ශ්‍රී ලංකාවේ දමයන්ති දර්ශා 1998 බැංකොක් ආසියාතික ක්‍රීඩා උළෙලේදී පිහිටුවූ කාන්තා මීටර් 200 තත්පර 22.48ක ආසියාතික ක්‍රීඩා වාර්තාව තවදුරටත් නොබිඳී පවතී.
Post Views: 5
Previous Post

ලබන වසරේ IMF වැඩසටහනෙන් ඉවත්වීමට හැකි බව ඇමති හිනිඳුම සුනිල් කියයි

Next Post

මාදම්පිටියේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
මාදම්පිටියේදී  අයිස් මත්ද්‍රව්‍ය සමඟ  කාන්තාවක් අත්අඩංගුවට

මාදම්පිටියේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
SLIC ජීවිත රක්ෂණ අරමුදල රු. බිලියන 247 දක්වා ඉහළට

SLIC ජීවිත රක්ෂණ අරමුදල රු. බිලියන 247 දක්වා ඉහළට

25 October 2026
ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් වන උතුම් වප් පුර පසළොස්වක පොහොය අදයි!

ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් වන උතුම් වප් පුර පසළොස්වක පොහොය අදයි!

25 October 2026
සම්පත් බැංකුව සහ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් නවතම වාහන කල්බදු සහ මූල්‍ය සහන පැකේජයක්!

සම්පත් බැංකුව සහ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් නවතම වාහන කල්බදු සහ මූල්‍ය සහන පැකේජයක්!

25 October 2026
අඩු පීඩන කලාපය වයඹ දෙසට…

අඩු පීඩන කලාපය වයඹ දෙසට…

25 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තලල්ල වෙරළෙන් රුපියල් කෝටි 450කට  අධික මත්ද්‍රව්‍ය තොගයක් දෙහිබාලේ සමඟ සම්බන්ධයක්දැයි  විමර්ශන

තලල්ල වෙරළෙන් රුපියල් කෝටි 450කට අධික මත්ද්‍රව්‍ය තොගයක් දෙහිබාලේ සමඟ සම්බන්ධයක්දැයි විමර්ශන

24 October 2026
බංග්ලාදේශයේ පවුල්වලින්  47%කට වැඩි පිරිසක්  ජීවන වියදම් පියවා ගැනීමට  ණය වෙති

බංග්ලාදේශයේ පවුල්වලින් 47%කට වැඩි පිරිසක් ජීවන වියදම් පියවා ගැනීමට ණය වෙති

24 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved